💮 Chapter 17 💮

223 37 5
                                    

හොබිටයි ජිමින්ටයි සමු දුන්න ටෙකුක් ඩබල library එකට යන්න පාරට ආවා....

විනාඩි විස්සකට විතර පස්සේ දෙන්නම library එකට යන්න පුළුවන් වුණා..

🐯 :  " කුකී අපි කොතනින්ද පටන් ගන්නෙ... 🤔
ඔයා අපිට වැඩිය විස්තරයක් කිව්වෙත් නෑනේ...😶"

🐰 : " ටෙ මං හිතන්නේ අපි පරණ පොත් තියන පැත්තට යං...
මට පෙන ඒව රජ කාලේ ඒවා වගේ...."

🐯 :  " ම්ම්ම් එහෙනම් අපි යං අර අතන තියෙන රජ කාලේ විස්තර තියෙන පැත්තට... 😌"

🐰 : " ටෙ හියුන් මං බොන්න මොනාහරි අරන් එන්නම්කූ....😋
මෙතන ගොඩක් වෙලා ඉන්න වෙයිනේ අපිට...🙂"

🐯 : " ඔයා ඉන්න මං අරං එන්නම්... මොකද ඔයාටනෙ ටිකක් හරි ඒවා ගැන දන්නේ... ඔයා ගියොත් මාව නිකන් කරකොලා අත ඇරියා වගේ තියෙයි.... 😉"

කියලා ටෙ ජන්කුක්ව library එකෙ ඉන්න කියලා ගියේ ළග තිබ්බ restaurant එකකට....
එතනින් මිල්ක්ෂෙක් , ස්ප්‍රයිට් ටිකකුයි කන්න පොඩි පොඩි ස්නැක්  වගෙකුයි අරන් library එක පැත්තට ගියා...

Time passed ⏰

🐰 : " යා.. මේ හියුන් මිල්ක්ෂෙක් හදනවද අප්පා මෙච්චර වෙලා... 😒
දැන් විනාඩි දහයකටත් වඩා ගියානේ...."

ටෙ එන්න පරක්කු හින්දම ජන්කුක් හිටියේ කලබල වෙලා
මොකද ටෙ ගියේ library එක ළගම තිබ්බ restaurant එකට
ඒකට ගිහින් එන්න වැඩිම විනාඩි දහයක් යයි ඒත් ටෙ තාම ආවේ නෑ... දැන් විනාඩි පහලවකටත් කිට්ටුයි ...
තාම ටෙ ආවේ නෑ...

තව බලන් ඉන්න බැරිම තැන ජන්කුක් ගියා ටෙව හොයන්න ...
වටපිට බල බල ගියේ ටෙව හම්බෙයි කියලා බලාපොරොත්තුවෙන්...
ඒත් ටෙ හිටියේ නෑ...
අන්තිමට ජන්කුක් ටෙට කොල් කර කර ගියේ restaurant එක ළගට....

🐰 : " මෙ හියුන් මොන ලොකෙ ගියාද මන්දා අප්පා ඒ මදිවට මේ ෆොන් එකත් off ...😒"

🐰 : " Restaurant එකෙනුත් ඇවිත් දැන් විනාඩි විස්සක් විතර කියලා කිව්වේ... 😞
මෙ ටෙයියා කොහෙ ගියාද අනෙ.....😐 "

Dream Of The DestinyWhere stories live. Discover now