❄️ Chapter 18 ❄️

231 33 7
                                    

🐰 : " මොනාද එතකොට ඔයාම හොයා ගත්තේ... 🤨 "

😺 : " අම්මො ඔයා නම් ඉස්සර වගේමයි 🤭 "

🐯 : " ඒ මොකක්ද හියුන් ඒ කතාවේ තේරුම.... ඔයා අපිව ඉස්සර ඉදන්ම දන්නවද.... එහෙම එකක් අපි දන්නෙ නෑනෙ...."

😺 : " හරි හරි මං සෙරම කියන්නම් ඔයාලට ඒත් දැන් ඒකට වෙලාව නෙමේ.... අනික දැන් අපි ඉන්නේ හොස්පිට්ල් එකෙ..."

🦄 : " ම්ම්ම් එහෙනම් අපි ගෙදර ගිහින්ම මෙ ගැන කතා කරමුකෝ..."

🐯 : " ඒක නෙමේ අපි නම්ජූන් හියුන්ටයි ජින් හියුන්ටයි මොකද කියන්නේ....😐"

😺 : " ආ.... ඒ ගැන බය වෙන්න එපා මං දැනටමත් කියලා තියෙන්නේ...😌 "

🐥 : " හියුන් කොයි වෙලේද අනෙ නම්ජූන් හියුන්ට කතා කලෙ...."

😺 : " අයිගො චිමී  මං washroom එකට ගිය වෙලාවේ කිව්වෙ ... මංම ඔයාලව ගෙදරට ගිහින් දාන්නම්.... අනික ඔයාලට කියන්න දෙවල් තුනක්  තියෙනවා.... ඒවා ගැන හෙට උදේට මං කියන්නම් ok එතකොටවත් මාව විශ්වාස කරයිනෙ...."

යුන්ගි එහෙම කියලා රූම් එකෙන් එලියට ආවේ හිතට දැනුන වෙදනාව නිසාමයි....
එහෙම්ම හොස්පිට්ල් එකෙ garden එකට ආවේ පොඩ්ඩක් හරි හිත හදාගන්න කියලා හිතාගෙන...

😺 Pov :

ඇයි දෙයියනේ මේ කාටවත් මාව විශ්වාස නැත්තෙ.... මං මෙච්චර නැහෙන්නේ මේ කට්ටිය ආරක්ෂා කරගන්නනෙ.... ඇයි මෙයාලට ඒක තෙරෙන්නේ නැත්තෙ...
මට බෑ ආපහු සැරයක් ඒ නපුරු දේවල් වෙනව දකින්න... මගේ ජීවිතේ නැති වුණත් මං ඔයාලව රැක ගන්නවා..... මං ගැන හැම ඇත්තක් ම හෙට ඔයාලට කියනව... ඒක ඔයාල කොහොම බාර ගත්තත් මට කමක් නෑ මං මට පුළුවන් උපරිමයෙන් ඔයාලව ආරක්ෂා කරනවා ඔයාලා කැමති වුණත් නැතත්...."

Dream Of The DestinyWhere stories live. Discover now