මම හිටියෙ ඔම්මයි අප්පයි එක්ක සාලෙට වෙලා චිත්රයක් අදින ගමන්.අප්පට කෝල් එකක් ආවා.ඒ කෝල් එක හියුන්ග්ගෙන් කියලා ඔම්මට කියන ගමන් අප්පා කෝල් එක ආන්ස්වර් කලා."වට්......"අප්පා එහෙම කියාගෙනම සෝෆා එකෙන් නැගිට්ටා.
"Ji eunට අමාරු වෙලා හොස්පිට්ල් අරන් යන ගමන්ලු දැන්.පුතා ඉක්මනට අපිටත් හොස්පිට්ල් එකට එන්න කිව්වා.."
"Oh my god....කරදරයක් නම් වෙන්න එපා.."සෝෆා එකෙන් නැගිටින ගමන් ඔම්මා එහෙම කියලා මම ළගට ආවා.මාවත් වඩාගෙන අප්පත් එක්කම කා එකට ගියා.
අපි කෙලින්ම ගියේ හොස්පිට්ල් එකට.අපි යනකොටත් හියුන්ග් රූම් එක ඉස්සරහ චෙයා එකේ වාඩි වෙලා රූම් එක දිහා බලාගෙනයි හිටියෙ.ඔම්මත් මාව වඩාගෙනම හියුන්ග් ළගට ගිහින් එයා ළගින් වාඩි වෙලා හියුන්ග්ගෙ ඔළුව අතගාන්න පටන් ගත්තා.
"බය වෙන්න එපා පුතා..දුවට මුකුත් වෙන එකක් නෑ..."
"මට බයයි ඔම්මා..ji eun ටයි මගෙ බබාටයි මොනවා හරි උනොත්.."හියුන්ග් එහෙම කියන ගමන් ඔම්මට තුරුල් උනා..
"ලේ....බ..ර්....රූම්...."අපි ඉස්සරහ තිබුන රූම් එකේ බෝඩ් එකේ ලියලා තිබ්බ එක මං අමාරුවෙන් කියෙව්වා.
ගොඩ වෙලාවකට පස්සේ ඒ රූම් එකෙන් එලියට ඩොක්ටර් කෙනෙක් ඇවිත් පේෂන්ට් ගෙ හස්බන්ඩ් කවුද කියලා ඇහුවා..
මගෙ හියුන්ග් නැගිටලා ඒ ඩොක්ටර් ගාවට ගිහින් මගෙ වයිෆ්ට කොහොමද කියලා ඇහුවා.
"Congratulations mister...ඔයා දැන් අප්පා කෙනෙක්..ඔම්මයි බබයි දෙන්නම හොදින්..ඔයාට ගිහින් බලන්න පුලුවන්.."එහෙම කියලා ඒ ඩොක්ටර් හියුන්ගෙ උරහිසට තට්ටු කරලා එතනීන් ගියා.
හියුන්ග් ඒ රූම් එක ඇතුලට ගියා.ඔම්මත් මාව අතින් අල්ලගෙන අප්පත් එක්ක ඒ රූම් එකට ගියා.අපි යද්දී නූනා චූටි බබෙකුත් තුරුලු කරගෙන ලස්සනට හිනා වෙලා අපි දිහා බැලුවා.
"Ji eun....."හියුන්ග් එහෙම කියන ගමන් නූනව තුරුලු කරගෙන එයාගෙ නළල කිස් කලා.පස්සෙ චූටි පැටියා දිහා ආදරෙන් බලාගෙන හිටියා.
"ඔම්මා...මාව වඩාගන්නකු...මට චූටි බබාව පේන්නෑනි..."
"එන්නකො කුකී පෙන්නන්න චූටි බබාව.."එහෙම කියලා ඔම්මා මාව වඩාගත්තා.
YOU ARE READING
Playful Little One | ʏᴏᴏɴᴋᴏᴏᴋ | ᵒⁿ ʰᵒˡᵈ
Romanceබෑනගෙයි බාප්පගෙයි අතර ඇතිවෙන රොමෑන්ටික් ලව් ස්ටෝරිය.. කියවලම බලන්න 👀❤️ 21+✅ Hot✅ Smute✅ Romance ✅ Love story ✅