🔹12.අවුල

949 195 26
                                    

Yoongi POV..

සම්චොන් මාව එදා ඒ විදිහට කිස් කරයින් පස්සේ දවස් දෙකක්ම ගෙවිලා ගියා..එයා මට ඒ විදියට සැර කලයින් පස්සේ මම ගොඩක් ඇඩුවා.. බාත්රූම් එකට වෙලා පැය ගානක් යනකම් ඇඩුවා..ඇයි එයා එහෙම කරන්නේ..මම සෙල්ලම් බඩුවක් ද...මට රිදුනා එයා එහෙම කරනකොට..

ගෙවුනු දවස් දෙක ඇතුළෙ එයා මගෙ ඉස්සරහට ආවෙත් නෑ..මාව ගොඩක් මඟෑරියා..එයා රෑට අපිත් එක්ක කෑම කන්නත් ආවෙ නෑ.ඔෆිස් එකේ වැඩක් කියලා පස්සෙ කන්නම් කියනවා..

ඇත්තටම මං දන්නවා මම එදා එයාට කතා කරපු විදිය වැරදියි කියලා.මට එයාගෙන් සමාව ගන්න ඕනෙ ඒත් මට ඒකට ධෛර්යක් නෑ..

"යූන්ගි මොකද අනේ මේ මූණ අවුල් කරන් ඉන්නේ..ඔයා මෙච්චර වෙලා ලොකු කල්පනාවක හිටියෙ..මම බලාගෙනයි හිටියෙ..."

එහෙම කියන ගමන් ඔලී මගෙ අතින් අල්ලගෙන කතා කලා..දැන් ඉන්ටර්වල් ටයිම් නිසා අපි හිටියෙ කැෆටේරියා එකෙයි..

"යූන්ගි.. මොකක්ද අවුල..මට කියන්න බැරි ද...?"

"ම්හ්...මොකුත් නෑ..."
ඇත්තටම මුකුත් නැද්ද..ඇයි මට ජන්ග්කුක් සම්චොන්ට වැරැද්දක් කලා කියලා හිතෙන්නේ.ඇයි එයා ගැන හිතෙද්දි අමුතු විදියට දැනෙන්නේ...හ්ම්....මම දන්නෑ ඒකට උත්තරේ...

"යූන්ගියා ඉන්ටර්වල් ඉවරයි.. ක්ලාස් එකට යමන්..ඔලීවියත් ගියා..."
මම හරි සිහියට ආවෙ හෝසොකාගෙ කටහඩින්..

"ම්...යමන්....."

ඉන්ටර්වල් එකෙන් පස්සේ තිබ්බ පීරියඩ් වල මම හිටියෙ හරි සිහියෙන් නෙමෙයි..කොයිවෙලේ ද ස්කූල් ඉවර වෙන්නේ කියලා හිත හිත..

අද බාස්කට් බෝල් ප්‍රැක්ටිසස් නැති නිසා හොදයි.නැත්තම් මට කෝච් සර්ගෙනුත් බැනුම් තමයි..

"යූන්ගියා...!! මම යනවා...."

හෝසොක් මට අත වනලා යන්නම් කිව්වා..මමත් අත වනලා හා කිව්වා..ඒ එක්කම අප්පා ආව නිසා මමත් කා එකට නැගලා ආවා..

මම මොකක් හරි අවුල් කින් ඉන්නේ කියලා අප්පට තේරෙන්නැති..දෙතුන් වතාවක් ම එයා මං දිහා බලාගෙන හිටපු නිසා මට ඒක තේරුනා..

ලොකු හුස්මක් ගන්න ගමන් මම සාමාන්‍ය තත්වෙට එන්න උත්සාහ කලා..

"බී කූල් යූන්ගි..පරණ දේවල් අමතක කරන්න.. ඉට්ස් ජස්ට් අ කිස්....නතින්ග් එල්ස්...."

මගෙ හිතින් මටම තරවටු කලේ තවත් මේ දේවල් හිතන එක තේරුමක් නැති නිසා..

ගෙදරට ඇවිත් වොෂ් දාගෙන කෑම කාලා නිදාගත්තෙ රෑට පාඩම් කරන්නත් තියෙන නිසා.. මහන්සියට මට පැය හතරක් විතර නින්ද ගිහින්.. ඔම්මා ඇවිත් කතා කරද්දියි මම නැගිට්ටෙ..

"පුතා...යූන්ගි..!!...නැගිටින්න දරුවො...."

මම ඇස් අතින් පොඩි කර කර නැගිට්ටා..

"ඇයි ඔම්මා..."

"පුතා අද රෑට මටයි අප්පටයි බිස්නස් පාටි එකකට එළියට යන්න වෙනවා..මම කෑම උයලා තියෙන්නේ..ඔයා කන වෙලාවට රත් කරගෙන කන්න..හරිද..."

"ම්හ් හරි ඔම්මා..."

"කම්මැලි වෙන්නැතුව ස්කූල් හෝම්වර්කුත් කරන්න..හරිද පුතා..."

මම ඔළුව වනලා හා කිව්වා.

ඔම්මා මගෙ ඔළුව අතගාලා නළලටත් කිස් එකක් දීලා රූම් එකෙන් යන්න ගියා..



එතකොට.......,




'එතකොට මම අද ගෙදර තනියමද ඉන්න ඕනෙ...?"

ඒක මට එච්චර දෙයක් නෙමෙයි වුනත් අද වෙනදට වඩා හිතට අමුතු බයක් දැනුණා..

සම්චොන්...ඔව් ඒ එයා නිසා...






__________________________᪥______________________

To be continued...

Playful  Little  One |  ʏᴏᴏɴᴋᴏᴏᴋ | ᵒⁿ ʰᵒˡᵈWhere stories live. Discover now