🔹08.සිපගැනීම

1.2K 207 36
                                    

පපුවත් අල්ලන් දොරට හේත්තූ වුන යුන්ගි ඇස් දෙක පියාගෙන කලපනා කරන්න ගත්තෙ කිචන් එකේ සිද්ද වෙච්ච දේ..

"ආහ්...ඇයි මගෙ හාර්ට් එක මෙච්චර ගැහෙන්නෙ...ඒකත් මගෙම සම්චොන් ළග... කෙල්ලෙක් නම් තව කමකුක් නෑ.....අනික එයා මගෙ ඇපල් ගෙඩියත් කෑවා...නපුරා..."

අතේ තිබ්බ ඇපල් ගෙඩියෙ ජන්ග්කුක් කාපු පැත්ත හොයා ගත්ත යුන්ගි ඒක දිහා ටිකක් වෙලා බලාගෙන හිටියා..

"හහ්... හාවෙක් වගේනෙ කාලා තියෙන්නේ...ඒ මදිවට රහයි කියලා සෙක්සි විදියටත් කිව්වා...ඇපල් කොහොමත් රහයිනෙ....මෙයා කාපු පැත්ත මම කාපු පැත්තට වඩා රහයිද දන්නෑ..."

එහෙම හිතලා යුන්ගි ජන්ග්කුක් කාපු පැත්තෙන් ඇපල් කෑල්ලක් කෑවා...

"ම්...රහයි තමයි...."

ඇපල් කෑල්ල කාලා ඇදට වැටුණු යුන්ගි ඇස් දෙක පියාගත්තෙ හිත ටිකක් සන්සුන් කරගන්න හිතාගෙන..ඇස් පියාගත්තම යුන්ගිට පෙනුනෙ ජන්ග්කුකූගෙ හුස්ම තමන්ගෙ බෙල්ලෙ වැදිච්ච විදිය...ඒ වගේම තමන්ගෙ සාමාජිකයට දැනුන ජන්ග්කුක්ගෙ සාමාජිකයගෙ උණුසුම..

"ආ.......හ්..............මම මොනාද මේ හිතන්නේ...මට මොකද ඒවා පේන්නෙ... සන්සුන් වෙයන් යූන්ගි..ඔලී ගැන හිතපන්...ඔලීගෙ හීනි තොල්,ලොකු ඇස්,පිරුණු පපුව..සම්චොන්ගෙ හුස්ම..........ආහ්.... නවත්තපං යුන්ගි...එයා ගැන හිතන්න එපා...."

ඇදේ පෙරලි පෙරලි ඒ සිද්ද අමතක කරන්න හැදුවත් යූන්ගිට ඒක අමතක කරන්නම බෑ..ඇද උඩ කකුල් දෙකත් ලං කරන් වාඩි වෙලා යුන්ගි තමන්ගෙ කම්මුලම පාරක් ගහගත්තෙ ඒක අමතක කරන්න හිතාගෙන..

"ම්ම්ම්....දැන් හරි වගේ...."

ආයෙත් අත් දෙකත් දෙපැත්තට දික් කරන්න ඇඳට වැටුනු යුන්ගි ඇස් දෙක පියාගෙන දිග හුස්මක් පිට කලා..

______________________

ජන්ග්කුක් තමන්ගෙ කාමරේට ඇවිත් ලැප් එකත් අරගෙන ඇඳ උඩ වාඩි වුනේ ඔෆිස් එකේ වැඩ ටික ඉවරයක් කරන්න හිතාගෙන..කිචන් එකේදි යුන්ගි තමන්ට බය වෙලා හැසිරිච්ච විදිය මතක් වෙලා ජන්ග්කුක්ගෙ කටින් චූටි හිනාවක් පැන්නා..ඒත් ටිකකින් ඒ හිනාව නැති වෙලා මූණ අදුරු උනේ හවස දැක්ක දේ මතක් වෙලා..

Playful  Little  One |  ʏᴏᴏɴᴋᴏᴏᴋ | ᵒⁿ ʰᵒˡᵈWhere stories live. Discover now