🔹23.පුංචි යූන්ගි

1.5K 210 57
                                    

යූන්ගි හවස කිචන් එකට වෙලා ඔම්මත් එක්ක ස්කූල් එකේ දේවල් කතා කරන ගමන් ඔම්මා හදලා දීපු චොක්ලට් මිල්ක්ෂේක් එකට වැඩේ දෙන ගමන් හිටියා..

යූන්ගි මිල්ක්ෂේක් එක බීලා ආයෙමත් එයාගෙ රූම් එකට යන්න ගියේ පොඩි නින්දක් දාන්න හිතාගෙන..ඒත් යූන්ගි කාමරේට ඇතුල් වෙද්දි එයාට සුළු දිය බරක් දැනුන නිසා එයා බාත් රූම් එකට ගියේ වැඩේ කරගන්න..

යූන්ගි සිංදුවක පද මුමුණන ගමන් එයාගෙ වැඩේ කලා..සූ ටික දාලා ඉවර වෙලා පුංචි යූන්ගිව ඇතුළට දාලා ෂිපර් එක වහන්න යද්දිම බාත්රූම් එකේ දොර දඩාස් ගාලා ඇරුන නිසා යූන්ගි ගැස්සිලා ගියා.. පුංචි යූන්ගි ෂිපර් එකට තද වෙලා වේදනාවෙන් මිරිකෙනවා..

"ඌහ්.....වට් ද.........!!!!"යූන්ගිට රිදිච්ච පාර එයා කෑගැහුවෙ පුංචි යූන්ගිව දෝතින්ම වහගෙන..

"ආව්ව් මගෙ අසරණයා....මොන $$₹ද.."යූන්ගි කදුලු කැට ඇස් අග හිර කරගෙන හිතුවා..

යූන්ගි එයාගෙ අසරණයව අත් දෙකෙන්ම වහගෙන අනිත් පැත්ත හැරුනෙ බාත්රූම් එකට කඩා පැන්නෙ මොකාද බලන්න...

දොර ළග අත් දෙකත් බැඳගෙන බලාගෙන ඉන්න ජන්ග්කුක්ව දැක්කම යූන්ගිගෙ කදුලු කැට ඉබේම ඇස් වලින් රූටලා ඇවිත් බිමට වැටුණා..

"අනේ පැටියෝ..මොකද මේ අඩන්නෙ..."

ජන්ග්කුක් යූන්ගි ළගට ඇවිත් ඇහුවෙ බය වෙච්චි මූණකින්..මිනිහට සැකයි කොල්ලා හොල්මනකටවත් බය වෙලාද කියලා..

"එ....එයාව අහු උනා..."

යූන්ගි ඇස් වල කඳුළු පුරවගෙන කිව්වෙ ඒක ඉවසගන්න බැරි වේදනාවක් නිසා..

"කාවද....?"

ජන්ග්කුක් යූන්ගිගෙ උරහිසින් අල්ලගෙන අහද්දි යූන්ගි කඳුලු පිරුණු ඇස් බිමට හරවලා දෝතින්ම වහගෙන ඉන්න පුංචි යූන්ගිව පෙන්නුවා..

ජන්ග්කුක් පුංචි යූන්ගි දිහා බැලුවෙ මේ මොන අපරාදයක්ද මං කලේ වගේ බැල්මකින්..

"අනේ වස්තුවේ...මට සමාවෙන්න...."

ජන්ග්කුක් එහෙම කියලා යූන්ගිව උස්සගෙන කාමරට ඇවිත් ඇඳ උඩ වාඩි උනේ යූන්ගිව උකුලට අරගෙන..

යූන්ගි තාමත් පුංචි යූන්ගිව අත් දෙකෙන් වහගෙන.. කොල්ලා යටිතොල හපාගෙන ඉන්නේ වේදනාව ඉවස ගන්න හිතාගෙන..

"කෝ පෙන්නන්න පැටියො...."

ජන්ග්කුක් යූන්ගිගෙ අත් දෙක අයින් කරන්න හැදුවත් යූන්ගි ඒවා තවත් තද කලේ ජන්ග්කුක් රිද්දයි කියලා බයේ.. අනික ජන්ග්කුක් ඕක දැක්කලා වෙන මොනවා හරි කලොත්....

"කෝ ඉතිං..."

යූන්ගි අත අයින් කරන්නැති නිසා ජන්ග්කුක් යූන්ගිගෙ කදුලු පිරුණු මූණ දිහා බලාගෙන ඇහුවා..

"ඔයා රිද්දුවොත්....."

යූන්ගි කිව්වෙ වේදනාවෙන් මිරිකෙන ගමන්..

"බිලීව් මී බේබි...."

ජන්ග්කුක් යූන්ගිගෙ ඇස් දිහා බලාගෙන කියද්දි යූන්ගි අත් දෙක අයින් කරලා ඇස් පියාගත්තෙ ජන්ග්කුක්ට වැඩේ කරන්න දීලා..

තමන් කරපු ඕන්නැති වැඩේ නිසා තද රෝස පාට අසරණයා ෂිපර් එකට හිර වෙලා ඉන්නවා දකිද්දී ජන්ග්කුක්ට ඉබේම සුසුමක් පිට උනා..

ජන්ග්කුක් ෂිපර් එක හිමීට පාත් කරලා ෂිපර් පාර හිටලා ලාවට රතු වෙලා තියෙන තැන සිනිදුවට පිරිමැද්දා..

යූන්ගි ජන්ග්කුක්ගෙ ෂර්ට් එකේ කොනකින් අල්ලගත්තෙ වේදනාව මැද්දෙන් අමුතු වින්දනේකුත් දැනෙද්දි..

"ආහ්හ්..තවත් ඇල්ලුවොත් නම් මට මෝන්ස් පිට වෙයි.. ඊළගට මෙයා වෙන මොනවා හරි හිතලා මට විහිළු කරයි..කෙදිරිගාන්න නම් එපා යූන්ගි....නම්බුව ආරක්ෂා කරගනිම්...."

යූන්ගිගෙ හිත එයාටම කෑගහද්දි යූන්ගි ජන්ග්කුක්ගෙ ඇගට හේත්තු වෙලා යටිතොල දත් වලින් හපාගත්තා..

ජන්ග්කුක් පුංචි යූන්ගිව මර උගුලෙන් බේරගෙන අන්තිමට චූටි හාදුවකුත් ඒක උඩින් තියලා ෂිපර් පරිස්සමට වහලා දැම්මා..

"ම්ම්..දැන් හරි..."

ජන්ග්කුක් යූන්ගිගෙ ඉණ වටේ අත් යවලා එයාව ඇගට තද කරගන්න ගමන් යූන්ගිගෙ කනට මිමිණුවා..

යූන්ගි ලැජ්ජාවෙන් ජන්ග්කුක්ගෙ බෙල්ල අස්සෙ මූණ ඔබාගත්තෙ පුංචි පූස් පැටියෙක් වගේ..

(A/N : මල කෝලම් 😒💔)





________________________᪥________________________

To be continued..

Playful  Little  One |  ʏᴏᴏɴᴋᴏᴏᴋ | ᵒⁿ ʰᵒˡᵈWhere stories live. Discover now