"සම්චොන්......"යුන්ගි කතා කලා..
"ඇයි......?"
ජන්ග්කුක් මෘදු විදියට ඇහුවා.."මට සමාවෙන්න ඔයාට කලින් නරක විදියට කතා කලාට...ඒ වගේම ඔයාව අන්කම්ෆටබල් කලාට...."
යුන්ගි ජන්ග්කුක්ගෙ බෙල්ල අස්සෙ මූණ ඔබාගෙන මිමිණුවා..
"දැන් ඒවා වෙලා ඉවරයිනේ...ඒවා ගැන හිතන්න එපා...හරිද....ම්........මමත් හැසිරුණු විදිය හරි නෑ...මට සමාවෙන්න......"
ජන්ග්කුක් යුන්ගිගෙ කොන්ඩෙ සිනිදුවට පිරිමදින ගමන් කිව්වා..ඒ වෙලාවේ තමයි දෙන්නම හදවතට දැනෙන විදියට කතා කලේ..යුන්ගිට ගන්න ඕන උන සමාවත් එයා ගත්තා..එයාගෙ හිතට නිදහසක් දැනුණා..
"යුන්ගි.....මට සමාව දෙනවද.....?"
යුන්ගිගෙන් කිසිම උත්තරයක් හම්බුන්නෑ.."සමාව දෙන්නැද්ද.....?"
"සමාව දෙන්නම් මට දෙයක් දුන්නොත්...... "
යුන්ගි ජන්ග්කුක්ගෙ මූණට එබිලා කිව්වා...අකුණු ගහද්දි එන විදුලි එළියට යුන්ගිගෙ මූණ දිලිසෙනවා.
"හ්ම්...... මොකක්ද.............?"
"කිස් එකක්........"
"ආ................?"
යුන්ගි ඉල්ලපු දේ ගැන ජන්ග්කුක්ට පුදුම හිතුණා...කිස් එකක් දුන්නම මූණ බෙරි කරන් යන කොල්ලා මේ වගේ වෙලාවක කිස් එකක් ඉල්ලුවම පුදුම නොවී තියෙයිද.."බැරිද.........?"
යුන්ගි ජන්ග්කුක්ගෙ පපුව උඩ අත් දෙක තියාගෙන ඇහුවා.."ඉල්ලනවනම් දෙන්නම් ඉතින්......"
ජන්ග්කුක් යුන්ගිගෙ ඉණ වටේ තියෙන අත් තවත් තද කරන ගමන් කිව්වා..
ඒ සැනින් ජන්ග්කුක් යුන්ගිගෙ ලිප්ස් අල්ලගන්න ලං වුනත් යුන්ගි ජන්ග්කුක්ගෙ ලිප්ස් වලට ඇගිල්ල තියලා නැවැත්තුවා.. ජන්ග්කුක් පුදුම වෙලා වගේ බලාගෙන ඉන්නවා..
"ලැජ්ජා නැද්ද ආ......අයියගෙ පුතාව කිස් කරන්න එන්න...ඔයා කලින් කරපු වැරුද්දමයි ආයෙත් කරන්නේ......"
යුන්ගි තද විදියට කියලා ජන්ග්කුක්ව තල්ලු කරලා දාලා ඇද මුල්ලට ගියා..
යුන්ගි කියපු දේ නිසා ජන්ග්කුක්ට හොදටම දුක හිතුනා..එයා මුකුත් නොකියම අනිත් පැත්ත හැරිලා ඇඳ මුල්ලට ගුලි උනා..
YOU ARE READING
Playful Little One | ʏᴏᴏɴᴋᴏᴏᴋ | ᵒⁿ ʰᵒˡᵈ
Romanceබෑනගෙයි බාප්පගෙයි අතර ඇතිවෙන රොමෑන්ටික් ලව් ස්ටෝරිය.. කියවලම බලන්න 👀❤️ 21+✅ Hot✅ Smute✅ Romance ✅ Love story ✅