යුන්ගි කෑම කාලා ඉවර වෙලා හෑන්ඩ් ෆ්රී දෙකත් කනේ ගහගෙන සිංදුවක් අහන ගමන් එයාගෙ රූම් එකට යන්න ආවා..රූම් එකේ දොර ඇරලා ඇතුළට යන්න හදද්දිම හැඩි දැඩි අතක් ඇවිත් යුන්ගිගෙ කට වහලා අනික් අත යුන්ගිගෙ ඉණේ පැටලුනා..
"ආහ්...ම්ම්..........ම්.....කවුද.....ම්ම්....."
යුන්ගි ගැලවෙන්න හැදුවත් එයාට ගැලවෙන්න බැරි වුනා...යුන්ගිව අල්ලගත්තෙ ජන්ග්කුක්..යුන්ගිගෙ කටත් වහගෙන ජන්ග්කුක් යුන්ගිව තමන්ගේ කාමරේට අරන් ගියා..
ජන්ග්කුක්ගෙ රූම් එක තියෙන්නේ යුන්ගිගෙ රූම් එකට එහා පැත්තෙ හින්දා ජන්ග්කුක්ට ඒක තවත් ලේසි වුනා..
ජන්ග්කුක් යුන්ගිව තමන්ගෙ කාමරේට අරන් ඇවිත් දොර වහලා යුන්ගිව දොරට තද කලා..
යුන්ගි තරහෙන් රතු වෙච්චි ඇස් වලින් ජන්ග්කුක් දිහා බලාගෙන ඉන්නවා..
යුන්ගිගෙ කටෙන් අත අයින් කරලා ජන්ග්කුක් යුන්ගිගෙ උරහිස් වලින් අල්ලගත්තා..
"සම්චොන්...ඔයාට පිස්සු ද.. මොනාද මේ කරන්නේ..."
"මට පිස්සු...ආහ්...මට තමයි පිස්සු... තමුන් මොනාද කලේ ඩයිනින්ග් ටේබල් එකේදි මගෙ අහවල් එක අල්ල අල්ල..."
ජන්ග්කුක් මූණට එබිලා සැර විදියට ඇහුවම යුන්ගිගෙන් කිසිම උත්තරයක් නෑ.
"කියනවා ඉතින්..."
"එතකොට ඔයා ඇයි මාව දෙපාරක් කිස් කලේ...ඔයාට අයිතියක් නෑ එහෙම කරන්න..."
යුන්ගි එහෙම කියලා ජන්ග්කුක්ව තල්ලු කරලා දාලා යන්න හැදුවත් ජන්ග්කුක් ආයෙමත් යුන්ගිව අතින් ඇදලා අරගෙන දොරට තියලා තද කලා..
"හහ්...මට අයිතියක් නෑ..එතකොට එක එක කෙල්ලන්ට පාක් ගානෙ කිස් කරන්නද අයිතිය තියෙන්නේ..."
ජන්ග්කුක් එහෙම තදින් කිව්වම යුන්ගි පුදුම වුනා..යුන්ගි කෙල්ලො එක්ක affair තියෙනවා කියලා පවුලේ අය කොහොමවත් දන්නෑ.. ගෙදර ඉන්නෙ දෙකට ගණන් කරන්න දන්නැති පූස් පැටියා වගේ..
"මොනවද තවත් බලන්නේ උත්තර දෙනවා මට..."
ජන්ග්කුක්ගෙ ඇස් තරහෙන් රතු වෙලා..යුන්ගිට ඒක දැක්කම තවත් බය හිතුනා..
YOU ARE READING
Playful Little One | ʏᴏᴏɴᴋᴏᴏᴋ | ᵒⁿ ʰᵒˡᵈ
Romanceබෑනගෙයි බාප්පගෙයි අතර ඇතිවෙන රොමෑන්ටික් ලව් ස්ටෝරිය.. කියවලම බලන්න 👀❤️ 21+✅ Hot✅ Smute✅ Romance ✅ Love story ✅