🔹10.කුපාඩි අදහස

1K 203 35
                                    

ජන්ග්කුක් යුන්ගිව කිස් කරලා කිරි එකත් බිබී එයාගෙ කාමරේට ආවා..යුන්ගිව ඒ විදියට කිස් කරන්නේ ඇයි කියලා එයාට තේරෙන්නෑ..ඒ වුනාට ජන්ග්කුක් යුන්ගි එක්ක එහෙම ඉන්න ආස කලා..

යුන්ගිව අවුස්සලා එයාට තරහ ගියාම මූණත් රතු කරන් ඉන්න විදියට,තමන්ට බය වෙලා ඉන්න විදියට,යුන්ගිගෙ ආඩම්බරකමට.. එයා මේ හැම දේටම ආස කලා..

කිරි එකත් බීලා වර්කවුට් කරලා දාඩිය දාලා තියෙන නිසා එයා වොෂ් එකක් දාගන්න වොෂ් රූම් එකට ගියා..

වොෂ් කරගෙන පහළට ආවෙ බ්‍රෙක්ෆස්ට් ගන්න.. ජන්ග්කුක් ඩයිනින්ග් ඒරියා එකට එද්දි යුන්ගි ඩයිනින්ග් ටේබල් එකේ වාඩි වෙලා කෑම ගන්න ගහනුයි හිටියෙ.. ජන්ග්කුක් එනවා දැක්ක නිස යුන්ගි රැව්වා රැවිල්ලක් කට අනිත්පැත්තට හැරෙන්න..

යුන්ගිගෙ මේ වැඩ නිසා ජන්ග්කුක් හිනාව පාලනය කරගෙන හිටියෙ බොහොම අමාරුවෙන්..

"ගුඩ් මෝර්නින් මල්ලි...!"

ජන්ග්කුක් වාඩි වෙද්දි ජන්ග්හියුන් කිව්වා..

"ගුඩ් මෝර්නින් අයියා....!"

ජන්ග්කුක් වාඩි වුනේ යුන්ගි ඉස්සරහමයි.. ජන්ග්කුක්ව මෙහෙම දකිද්දී යුන්ගිට ගෑරුප්පුවෙන් අයින්නමයි හිතෙන්නෙ..ඒත් මෙතන එහෙම දෙයක් කරන්න බැරි නිසා ජන්ග්කුක් තමන් දිහා බලද්දි යුන්ගි කලේ කෑමත් කටේ පුරවන් රවන එක..

"පොඩි එකා රවාගෙන ඉන්න විදියට නම් තාමත් තරහයි වගේ උදේ කිස් කරපු එකට..ඒත් මෙහෙම මූණ රතු කරන් ඉද්දි ආයෙමත් කිස් කරන්නමයි හිතන්නේ...."

ජන්ග්කුක් හිතුවෙ යුන්ගි දිහා බලාගෙන..

යුන්ගිට ඕන වුනා ජන්ග්කුක් උදේ කරපු දේට හොද පාඩමක් උගන්නන්න..කකා ඉද්දි හොද කුපාඩි අයිඩියා එකක් ආව නිසා යුන්ගි ජන්ග්කුක් දිහා බලාගෙන හිනාවුනේ අමුතු විදියට..

කකා ඉද්දි හොද කුපාඩි අයිඩියා එකක් ආව නිසා යුන්ගි ජන්ග්කුක් දිහා බලාගෙන හිනාවුනේ අමුතු විදියට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Playful  Little  One |  ʏᴏᴏɴᴋᴏᴏᴋ | ᵒⁿ ʰᵒˡᵈWhere stories live. Discover now