ජන්ග්කුක්ගෙ උකුල උඩට වෙලා දිග හාදුවක් රසවිදිමින් හිටිය යූන්ගි එක පාරටම ජන්ග්කුක්ගෙන් ඈත් වුනේ එයාගෙ ෆෝන්න් එකට ආව කෝල් එකක් නිසා..
"ඔහ්...ෂිට්...මේ වෙලාවේ මොකාද...?"
කෝල් කරපු එකාට දෙස් දෙවොල් තිය තිය යූන්ගි ජන්ග්කුක්ගෙ උකුලෙන් නැගිටලා ටේබල් එක උඩ තිබ්බ ෆෝන් එක අතට ගත්තා..
"හහ්...හෝසොකා...!! මුටත් වෙන වැඩ නෑනෙ මගෙ වැඩ විනාශ කරනවා ඇරෙන්න..."යූන්ගි හිතින් බැන බැන කෝල් එක ආන්ස්වර් කලේ කිස් එකේ හොදම හරිය බ්‍රේක් කරන්න වෙච්චි නිසා..
"හෙලෝ හෝසොක්...ඇයි කෝල් කලේ...?"
"ආහ්...යූන්ගියා....උබ ....උබ අද නෑවද...?"හෝසොක් වචන පටලව පටලව කියද්දි යූන්ගිට යකා නැග්ගෙ කිස් එකත් විනාශ කරලා ඉවර වෙලා දැන් වැඩකට නැති දෙයක් අහද්දි..
"වට් ද ෆක් ඕයි....ඕක අහන්නද උබ කෝල් කලේ...."
යූන්ගි ඇහිබැමක් උස්සලා මූණ රැලි කරලා ඇහුවා.."අඩේ කම්මැලියි බන්... ඒකයි උබට කෝල් කලේ..."
"කම්මැලියි නම් හෑන්ඩ් ජොබ් කරල නිදියගනින් යකෝ...වද නොදී..."
"අහ්ම් අහ්ම්... ඒවා නම් ඉතින් උබ කියන්න ඕනෙ නෑ...එහෙනම් මං තියන්නන් ඈ...උබ බිසීනෙ.. "
"ඒහ්......."යූන්ගි මුකුත් කියන්නත් කලින් හෝසොක් කෝල් එක කට් කරලා දැම්මා..
"මූව ආශ්‍රය කරන මට පොල් පිත්තකින් ගහලත් මදි...සැක්...."
ලොකු හුස්මක් පිට කරපු යූන්ගි ෆෝන් එක ටේබල් එක උඩින් තියලා ජන්ග්කුක් දිහාවට හැරුනා..
"කවුද කතා කලේ...?"ජන්ග්කුක් ඇඳට බර වෙලා කටේ ඇතුල් පැත්ත දිවෙන් තෙරපන ගමන් ඇහුවා..
"මගෙ යාලුවෙක්...හෝසොක්...."යූන්ගි ජන්ග්කුක් ළගට එන ගමන් කිව්වා..
"හෝසොක්.....?"
"ඔයා එයාපෝර්ට් එකේ ඉදන් ගෙදර එන දවසෙ එදා මාත් එක්ක මෙහෙ ආව බෝයි...ඔයාට මතක ඇති එයාව.."
යූන්ගි ජන්ග්කුක් ළග හිටගෙන කියනකොට ජන්ග්කුක්ට හෝසොක් ගැන මතක් වුනා..
"ආහ්...අර ලස්සන හිනාවක් තියෙන කොල්ලා...."
"යාහ්...එයා තමයි...."
YOU ARE READING
Playful Little One | ʏᴏᴏɴᴋᴏᴏᴋ | ᵒⁿ ʰᵒˡᵈ
Romanceබෑනගෙයි බාප්පගෙයි අතර ඇතිවෙන රොමෑන්ටික් ලව් ස්ටෝරිය.. කියවලම බලන්න 👀❤️ 21+✅ Hot✅ Smute✅ Romance ✅ Love story ✅