ස්කූල් ගිහින් ගෙදර ඇවිත් යුන්ගි ආයෙම එළියට යන්න පිටත් වුනේ යුන්ගිගෙ ඔම්ම කොහෙද යන්නෙ කියලා අහද්දි යාලුවෙක් හම්බෙන්න කියලා කියන ගමන්..
යුන්ගි පාක් එකට එද්දි ඔලීවියා ඇවිත් හිටියා..කොට ගවුමකින් සැරසිලා හිටපු ඔලීවියා අද වෙනදටත් වඩා ලස්සනට යුන්ගිට පෙනුනා..
තමන් දිහා බලාගෙන ඉන්න යුන්ගිව දැක්ක ගමන් ඔලීවියා කලේ දුවලා ගිහින් යුන්ගිගෙ අතේ එල්ලෙන එක..
"ඔප්පා.....අද මම ලස්සනයි ද..."
ඔලීවියා ලැජ්ජාවෙන් ඇබරෙන ගමන් තවත් යුන්ගිගෙ අතේ තමන්ගෙ අත් පටල ගත්තා..
"හ්ම්....ඔව්.... ලස්සනයි...."
ඔලීවියගෙ මූණට වැටිලා තියෙන කෙස් කැරැල්ලක් කන් අතර රදවන ගමනුයි යුන්ගි කිව්වෙ..
ඔලීවියත් එක්ක පාක් එක ඇතුලෙ නිදහස් තැනක තිබ්බ බෙන්ච් එකක වාඩි වෙලා දෙන්නා කතා කරන්න පටන් ගත්තා..කතා කරන අතරෙ යුන්ගිගෙ එක අතක් ඔලීවියගෙ කලවා උඩ එහා මෙහා ගිය නිසා ඔලීවියා තවත් රතු වුනා...
යුන්ගිට ඕන වුනේ ඔලීව සිපගන්න...හිමීට ඔලීවියගෙ මූණ තමන්ගෙ පැත්තට හරව ගත්ත යුන්ගි ඔලීවියගෙ තොල් වලට තමන්ගෙ තොල් ලං කලා..
ටිකකින් ඒ හාදුවට ප්‍රතිචාර දක්වමින් ඔලීවියා යුන්ගිගෙ බෙල්ල වටේ අත් දෙක පටල ගෙන තවත් යුන්ගිට ලං වුනා..
යුන්ගි ඔලීවියව කිස් කරන දිහා තවත් කෙනෙක් බලාගෙන හිටියෙ තමන්ගෙ හදවත ඇතුළෙන් ඇති වෙන වේදනාව පාලනය කරගන්න උත්සහ කරන ගමන්..
______________________________________
පාක් එකේ ඔලී එක්ක ඉදලා යුන්ගි ගෙදරට එනකොට වෙලාව හවස 5.00 ත් පහු වෙලා..යුන්ගි ගෙදරට ආවෙ ටිකක් මහන්සි පාටකින්..යුන්ගි කලේ තමන්ගෙ රූම් එකට ගිහින් මහන්සි යන්න වොෂ් දාගත්ත එක..
"ඔලී....එයා ටිකක් වෙනස් වගේ..."
බාත්රූම් එකේ ඉදන් ආපු යුන්ගි තමන්ගෙ තෙත කොන්ඩෙ පිහිදන ගමන් හිතුවෙ ඔලී ගැන..
"එයාව එක පාරම අතාරිනවද... නැත්තම් ටික දවසක් සෙල්ලම් කරනවද?"
YOU ARE READING
Playful Little One | ʏᴏᴏɴᴋᴏᴏᴋ | ᵒⁿ ʰᵒˡᵈ
Romanceබෑනගෙයි බාප්පගෙයි අතර ඇතිවෙන රොමෑන්ටික් ලව් ස්ටෝරිය.. කියවලම බලන්න 👀❤️ 21+✅ Hot✅ Smute✅ Romance ✅ Love story ✅