හැදින්වීම

3.4K 267 65
                                    

මගේ කතා කියවන අයට ඔන්න අලුත් කතාවක් අරන් එන්න හිතුවා😁

Can I Hate You



මේක නම් update හැමදාම දෙන්න බැරිවෙයි හොදද😌හැම ඉරිදම update දෙන්න පුලුවන් වෙයි...නැතත් පුලුවන් වෙලාවක් ආවොත් දෙන්න බලන්නම්...
.
Fantacy type එකක් හැබැයි එච්චරම නෑ
.
.
.

මෙච්චර කල් මං ඔයාට ආදරේ කළා...ගොඩාක් ආදරේ කළා ජාන්...ඒත් අද ඉදන්... මේ මොහොතෙ ඉදන් මං..මං ඔයාට වයිර කරනවා...ඔව් මගේ මේ අහිංසක ආදරේ වයිරයකට පෙරලුවෙත් ඔයාම තමයි....බලාගෙන ඉන්න ....මට ඔයා රිද්දුවා වගේ දස දහස් ගුණයකින් මං ඔයාට රිද්දුවෙ නැත්නම් මං යීබෝ නෙමෙයි🤣🤣🤣🤣
I hate you Zhan....I hate you

මගේ පණටත් වඩා ආදරේ කරපු ඔයාට මං අද හැමෝටම වඩා වයිර කරනවා..ඇයි ජාන් ඇයි???ඇයි ඔයා මට මෙහෙම කරේ??මාව මේ විදියට රිද්දන්න තරම් ඔයා ඔච්චර නපුරු වුණේ කොහොමද????
.
.
.
ඉතිං මේ ආදරේට මොකද වුණේ...ඇයි යීබෝ ජාන්ට මෙච්චර වයිර කරන්නෙ....මේ ආදර කතාවෙ අවසානෙ මොකක් වෙයිද?යීබෝට දිගටම ඔය තරහා ඔය විදියට තියාගන්න පුලුවන් වෙයිද???

Wang Yibo- තායිලන්තයේ සිට පැමිණි කඩවසම් අවුරුදු 22ක කොල්ලෙක්...දෙමාපියන් bomb blast එකකින් නැතිවෙලා...චීන ජාතිකයෙක් වුණාට දෙමාපියන්ගේ මරණෙන් පස්සෙ තායිලන්තෙට ගියා...දැන් ගොඩාක් දක්ශ චිත්‍රපට අද්‍යක්ශක කෙනෙක්...

දැන් ගොඩාක් දක්ශ චිත්‍රපට අද්‍යක්ශක කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Xiao Zhan-මෙයා ගැන මං පස්සෙ කියන්නම්...දැනට වයස අවුරුදු 26ක් කියලා විතරක් මතක තියාගන්න....

දැනට වයස අවුරුදු 26ක් කියලා විතරක් මතක තියාගන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඔයාල මොකද කියන්නෙ මේ කතාවත් ඕනද????

තිසූ💚❤️

Can I Hate You(Completed)Where stories live. Discover now