Can I Hate You
.
.
.
🎀මගේ කතාවට Vote,Comment කරන හැමෝටම ස්තූතී💛🎀කම්මැලී වගේද මේ කතාව 🙄...
.
.
.
යීබෝ ගියාට පස්සෙ බින් ජාන් ගාවට ගියේ යීබෝව දැක්ක වෙලේ ඉදන් ජාන්ගෙ හැසිරීම අමුතු නිසා....."ඒ බන් ජානා...මොකෝ මේ බූට් කාපු කබරයෙක් වගේ වෙලා.....බලපන් මූණෙ හැටි😐?"
"ආහ් මේ නෑ නෑ බං ඔලුව ටිකක් රිදෙනවා ඒකයි...."
"අනේ පලයං මං දැක්කනෙ උඹ අර අලුත් director දැක්ක ගමන් වෙනස් වෙච්ච හැටි....මොකද උඹට ආල හැගුම් පහළ වෙලාද🤣?"
"අනේ යකූ මේ ඒ කොල්ලෙක්නෙ....මං යනවා කැන්ටිමට මට බඩගිනී හුම්😌.."
"හරි හරි ඔහොම යමන්කො ජානා....මමත් ඉන්නෙ උඹත් එක්කනෙ🤣🤣"
"අනේ මේ විකාර කියවන්නෙ නැතුව එනව නම් එනවකො හුම්....."
"හරි හරි යමු යමු😌"
.
.
බින්ගෙ කතාවට ජාන්ගෙ හිත හෙලලුණත් ඒ බවක් බින්ට පෙන්නන්න ගියේ නෑ...ඒ වගේම එදා ජාන්ගෙ ඇගේ හැප්පුණේ එයා කියලත් බින්ට කියන්න ගියේ නෑ....(ඉල්ලන් කන්න ඕන නෑනෙ🤣🤣)දෙන්නම කතාවෙන් කතාව කැන්ටිමට ඇවිල්ලා කෑම කන්න පටන් ගත්තා...ඒත් ජාන් නම් මේ ලෝකෙ සිහියකින් නෙමෙයි හිටියෙ.....
බින්ට ඒ බව තේරුණත් ආයෙ ආයෙ අහන්න ගියේ නැත්තෙ ජාන්ගෙ කුකුල් කේන්තිය දන්න නිසාමයි......
.
.
.
මේ අතර යීබෝගෙ තත්වෙත් මීට ගොඩාක් සමානයි..office එකේදි තෝරගත්ත ළමයින්ගෙ නම් ටික ප්රින්සිපල්ට දීලා යීබෝ ගෙදර ගියේ ආයෙමත් හෙට තෝරගත්ත අයව එයාගෙ ගෙදරට එවන්න කියාගෙනමයි....ගෙදරට ගියපු යීබෝට තාමත් හිතාගන්න බැරිවුණා එයා දැක්කෙ හීනයක්ද එහෙමත් නැත්නම් ඇත්තක්ද කියලා....."Xiao Zhan ,මගේ බනී අද මං ගාවටම ආවා.....අනේ දෙවියනේ මට නම් හරිම සතුටුයි...මං හොදටම දැක්කා එයත් මං වගේම මාව දැක්කම ගැස්සිලා ගියා...ඒත් එයා ළගදි මොක්ක්ද මට මේ දැනෙන හැගීම...මට දැනෙන විදියටම එයාටත් දැනෙනවද?....මං මං එයාට ආදරේ කරන්න පටන් අරන්ද😍දෙවියනේ කෙල්ලෙක්ටවත් හොල්ලන්න බැරි මගෙ හිත එක දවසක් දැක්ක මේ කොල්ලා හෙල්ලුවා එහෙනම්....ජාන් ඔයා නිසා මං දැන් පිස්සෙක් ....මං කොහොම හරි ඔයාව මගේ කරගන්නවා මගේ බනී.....මං දන්නවා ඔයාටත් මට වගේම මං ගැන විශේෂ හැගීමක් අනිවාර්යෙන්ම තියනවා....මං ඒක ඔයාගෙ කටින්ම දැනගන්නම්කො😁...."
YOU ARE READING
Can I Hate You(Completed)
Fanfictionරත්තරණේ නුඹ මගේ පණ නිසා💚 සිත් අරණේ නුඹට ඉඩ වැඩි නිසා❤️ වෛර කරන්නේ කොහොමද මැණික ඔයා මගේ පණනෙ😍😍😍