Can I Hate You......
🍁මගේ කතාවට Vote,Comment කරන හැමෝටම ස්තූතී💛💛💛💛💛........
.
.
සතුටු සාමීචිය ඉවර වෙලා තුන්දෙනාම ඇතුලට ගියේ පුහුණුවීම් වලට.....
කොහොම හරි වෙනදට වඩා සතුටින් තුන්දෙනාම කාලය ගත කළා....ඊටපස්සෙ බින්ට එයාගෙ ඩැඩා කතා කරපු නිසා ඉක්මනට යන්න වුණා.....ජාන්වත් එක්කගෙනම යන්න හැදුවත් යීබෝ කිව්වෙ එයා ජාන්ව ගිහින් දාන්නම් කියලා....ඉතිං බින් දෙන්නටම විහිලුවකුත් කරලා ඉක්මනට ගියේ වාහනේ ඇවිල්ලා තිබ්බ නිසා.....බින් ගියාට පස්සෙ යීබෝ කළේ ජාන්ව ගිහින් තුරුල් කරගත්ත එක......ඊටපස්සෙ ජාන්ගෙ බෙල්ල සිපගන්න ගමන්ම යීබෝ කතා කළා.....
"බනී......."
"ම්ම්ම්හ්......"
"ආදරෙයි ගොඩාක්....."
"මමත් ආදරෙයි මගෙ බෝදිට ගොඩාක්......."
"කෝ එන්නකො පැටියෝ අපි උඩට යමු....."
"ඒ මොකටද?"
"bed room එකට🤭..."
"අනේ යන්න අප්පා හුම් ......"
"මැණික ඔයාගෙ අකමැත්තෙන් මට කිසිම දෙයක් කරන්න ඕන නෑ....මං උඩට යමු කිව්වෙ ඔයා එදා හරියට කාමරේ දැක්කෙත් නෑ කිව්ව නිසා...සොරි බනී😥....."
"අයියෝ නෑ නෑ බෝදි මං ඔයාට විහිලුවක් කලේ .....අපි යමු....."
"හ්ම්ම්......"
ඊටපස්සෙ දෙන්නම උඩට ගියා.ඒත් ජාන්ට තේරුණා එයා කරපු විහිලුව නිසා යීබෝගෙ හිත රිදිලා ඉන්නෙ කියලා...ඉතිං ඒ නිසාම පැත්තකට වෙලා අහස දිහා බලාගෙන ඉන්න යීබෝ ගාවට ගිහින් එයාව බදාගත්තා....
"මගෙ බොබෝ.....""ම්ම්ම්ම්...."
"ඔයා දුකින්ද?"
YOU ARE READING
Can I Hate You(Completed)
Fanfictionරත්තරණේ නුඹ මගේ පණ නිසා💚 සිත් අරණේ නුඹට ඉඩ වැඩි නිසා❤️ වෛර කරන්නේ කොහොමද මැණික ඔයා මගේ පණනෙ😍😍😍