Part 15

748 196 74
                                    

Can I Hate You....

සූටි බෝනස් එකක්🤧🤧

🍁අම්බෝ ආයෙ නම් බෝනස් ඉල්ලන්න එපා වස්තුලා ,මං බංකොලොත් වෙලා ගෙදරිනුත් ලෙෆ්ට් වෙලා තමා නවතින්නෙ දවසක මගේ මැර පාඨකයො ටික නිසා😂😂😂............මොනවා උනත් ආදරෙයි ඉතිං හැමෝටම.....❤️💚💛.....
.
.
.
.
සුව නින්දක හිටපු යීබෝ උදෙන්ම ඇහැරුණේ බඩේ පැත්තක් කොර වෙලා වගේ දැණුන නිසා....ඇහැරුණ ගමන් මතක් වුණේ ඊයෙ ජාන් එක්ක ගතකරපු ලස්සන රාත්‍රිය....ඒත් එක්කම යීබෝට දැණුනෙ ජාන් ඇදේ නෑ කියලා....යීබෝ හිතුවෙ ජාන් නැගිටලා උයනවා වෙන්නැති කියලා....මොකද ඒ වෙද්දිත් වෙලාව අටත් පහුවෙලා.....හිනාවෙවීම යීබෝ ඉක්මනට barthroom එකට ගියේ නාගෙනම පහළට යන්න හිතාගෙන....ඇගට වතුර වැටෙද්දි යීබෝගෙ මුලු ඇගම දැවිල්ල ගත්තෙ ඊයෙ ජාන්ගෙ දගකාර වැඩ වලට පින්සිද්ධ වෙන්න😂......

හිනාවෙවීම Wash එකක් දාගෙන සැහැල්ලු ඇදුමකුත් ඇදගනිපු යීබෝ පහළට ගියේ ජාන්ටත් අඩගහගෙනමයි.......කොච්චර කතා කළත් ජාන් පේන්න හිටියෙ නෑ...යීබෝ නම් හොදටම භයවෙලා දැන්....හැමතැනම හොයලා බැලුවත් ජාන් කොහේවත් නෑ....ජාන්ගෙ 4n එකට ගත්තත් ඒකත් off...යීබෝ පිස්සෙක් වගේ හැමතැනම ජාන්ව හොයනවා....ඒත් ජාන් නෑ.....

කාමරෙත් හැමතැනම බැලුවා ඒත් නෑ....දුකටම කොට්ටෙත් අරගෙන තුරුල් කරගනිද්දි කොට්ටෙ යට කොලයක් තිබිලා යීබෝට අහුවුණා....ගැහෙන ඇගිලි තුඩු වලින් යිබෝ ඒක දිගඇරියෙ ජාන්ගෙන් නම් වෙන්න එපා වැඩකට නැති කොළයක් වෙන්න කියලා හිත හිත....ඒත් යීබෝ වැරදී......ඒක ජාන්ගෙන්......

✉️✉️✉️ලියුම..........

මිස්ටර් යිබෝ......,
       මුලින්ම කියන්න ඕන සමාවෙන්න කියලා....කවදාවත් මං ඔයාට ආදරේ කළේ නෑ....මං ගැන හොයන්නත් එපා...මං ඔයාගෙ ඉස්සරහට ආවත් මාව අදුරන්නෙ නෑ වගේ ඉන්න...මං කියලා කෙනෙක් ඔයාගෙ ජීවිතේ හිටියෙ නෑ කියලා හිතාගන්න...මාව අමතක කරන්න....මට වෙන affair එකක් තියනවා...මං ඔයාව පාවිච්චි කළා විතරයි.......
                        --- sean xiao zhan----

ලියුම කියවලා ඉවර වෙද්දි යීබෝට දැණුනෙ මුලු ලෝකෙම කඩාගෙන වැටුණා වගේ.....

"නෑ නෑ මගේ බනී එහෙම නෑ.....මේ ලියුම බොරුවක් ....😥😥😭😭😭.....අනේ මගෙ මැණික එතකොට ඔයා මට කළේ බොරුවක්ද?ඔයාගෙ ඇස් වලින් මං දැක්කෙ ආදරේ නෙමෙයිද?මාව මෙච්චරටම ඈත් කරන්න ඕන නම් ඇයි මට මේ තරම් ළං වුණේ මැණික....මට කියන්න😭😭කෝ ඔයා???අනේ ඉන්න තැනකින් එන්නකො පණ....ඔයා නැතුව ඔයාගෙ බෝදි ජීවත් වෙන්නෙ කොහොමද???ඔයා මාව පාවිච්චි කළා වුණත් කමක් නෑ ආයෙ එන්නකො මැණික......😭😭😭😭😭"

Can I Hate You(Completed)Where stories live. Discover now