Part 16

773 191 49
                                    

Can I Hate You......

💛කතාවට Vote,Comment කරන හැමෝටම ස්තූතී.......

.
.
.
යීබෝ පිස්සුවෙන් වගේ අඩ අඩා ඉද්දි බින් ඉක්මනට දුවගෙන ආවා...

"යීබෝ යීබෝ මොකද වුණේ කෝ ජන්ගා???"

"............"

"කතා කරන්නකො යීබෝ......"

යීබෝ මුකුත් නොකියම ජාන් තියලා ගියපු ලියුම බින් ට දුන්නා....ලියුම කියෙව්වම බිනුත් උඩ ගියා....මොකද මෙච්චර කල් ආශ්‍රය කරලත් බින් දැනුවත්ව ජාන්ට කිසිම සම්භන්ධයක් තිබුණෙ නෑ......

"නෑ නෑ යීබෝ මේක වෙන්න බෑ...අපි ජාන්ව හොයමු...ජාන්ට කිසිම සම්භන්ධයක් තිබ්බෙ නෑ ...මට විශ්වාසයි...."

"මං දන්නෙ නෑ බින් ....මට තේරෙන්නෙ නෑ😭😭😭😭.....,ඇයි එයා මාව දාලා ගියේ😥😥😥......."

"නෑ ඒක වෙන්න විදියක් නෑ යීබෝ අපි හොයමු....plz අඩන්නෙ නැතුව ඉන්නකො😥....."

"හ්ම්ම්....🤧🤧"

ඊටපස්සෙ යීබෝවත් වත්තම් කරගෙන වාහනේට දාගත්ත බින් ජාන් යන්න ඇති කියලා හිතෙන හැම තැනකම හොයන්න පටන් ගත්තා......ඒත් කිසිම තැනක ජාන්ව හොයාගන්න හිටියෙ නෑ....

යීබෝ නම් දැන් තනිකර පිස්සෙක් ගානටයි හැසිරෙන්නෙ.....හොයලා හොයලා බැරිම තැන බින් යීබෝ එක්ක ආයෙමත් ගෙදරට ආවා....බින්ටත් හිතාගන්න බෑ ජාන්ට මොකක්ද වුණේ කියලා...යීබෝව සන්සුන් කරගන්න නම් බින්ට කොහොමටවත් බැරි වුණා....එයා නිශීටත් කතා කරලා විස්තරේ කිව්වෙ බින්ට විතරක් තනියම යීබෝව පාලනය කරන් ඉන්න අමාරු නිසා....
.
.
.
.
.
💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫

ඩැෆන් කන්දේ සියන් උතුමාණන්ගේ මාලිගයේ කතාබහ........

"උතුමාණෙනි ඔබතුමා අද මේ කන්දේ සියලු ආත්මයන්ට ඔබගේ ආගමනය සැල කළ යුතුයි......."

"මට බෑ...මට යන්න ඕන මගෙ බොබෝ ළගට.....මේ කෙහෙල්මලවල් මට වැඩක් නෑ....."

"එසේ පවසා තේරුමක් නෑ උතුමාණෙනි ....ඔබතුමා තමයි අපට ඉතිරිව ඇති එකම ප්‍රභල කදුකර ආත්මය......."

"එකම ප්‍රභල කදුකර ආත්මය????ඒ කියන්නෙ මේ තනතුරට සුදුසු තවත් අය හිටියද??"

Can I Hate You(Completed)Where stories live. Discover now