Part 10

768 198 56
                                    

Can I Hate You.......

🍁මගේ කතාවට Vote,Comment කරන හැමෝටම ස්තූතී💛💛💛💛
.
.
.
"බනී....බනී.....බනියෝ........"(බනියා රෝස  කල්පනාවක තනිවෙලා🤭🤭)

"ආහ් ...."

"මොන ලෝකෙද බබා හිටියෙ?"

"කොහෙවත් නෑ මේ ලෝකෙ😌..."

"අනා දැං අහිංසකයා වගේ ඉන්න හැටි...ඊයෙ බනිද්දි නම් ....."

"අනේ ඇති බෝදි හුම්ම්..."

"හරි හරි මා මැණික......ඔන්න මං කට වැහුවා....🤫..."

"මෝඩයො කට වහන් ඉන්න නෙමෙයි කිව්වෙ හුම්ම්....."

"හරි හරි බනී....මේ ඒක නෙමෙයි ...."

"ම්ම්ම්....."

"දුක හිතුණද මං එන එකක් නෑ කියලා...."

"හුම්ම්😒...."

"සොරි බබා ...ඔයාව පුදුම කරන්නනෙ හැදුවෙ....."

"හලි හලි බෝදි ඒක ඉවරයි දැන්....."

"හ්ම්ම්..."

"කොහෙද කියන්නකො යන්නෙ අපි දැන්...."

"දන්නවද අද කවද්ද කියලා බබා....."

"ම්ම්ම්ම්හු ........"

"අනේ ඉතිම්.... අද තමයි QIXI day එක...."

"වාව් බෝදි මට ඒක අමතක වුණානෙ😁....."

"ඒකනෙ කියන්නෙ දැන් හිතාගන්න පුලුවන්ද කොහෙද යන්නෙ කියල අපි...."

"Carnival😇😇😇....."

"ඔය තේරුණේ බබාට වගේ😍....."

"අනේ බෝදි ඔයා තමා හොදම❤️❤️❤️"

"හා හා ඇති බටර් ගෑවා....ඊයෙ රෑ හොදටම බැන්නා මට😌..."

"හී සොලි ඉතිම්.....මේ බෝදි....."

"ම්ම්ම්...."

"carnival හවසනෙ ලියෝ......."

"ඔව් ඉතිං..."

"ඉතිං කියන්නෙ අෆ්ෆා අපි එතකන් මොකද කරන්නෙ 🙄....."

"අපි කරන්නෙද........😁"

"බෝදි ඒ හිනාව මට ඇල්ලුවෙ නෑ😌....."

"අම්මෝ මා මැණික බය වෙලාද?"

"හෑහ් බය?ඒ මොකක්ද ඒ😏"

"අම්මෝ චණ්ඩි බනියෙක් වෙලා ඒ පාර...."

Can I Hate You(Completed)Where stories live. Discover now