Part 7

795 208 90
                                    

Can I Hate You

✳️මගේ කතාවට Vote,Comment කරන හැමෝටම ස්තූතී💛💛💛💛💛
✳️ඔන්න අද ඉදන් daily updates😁
.
.
.
"ජාන්...."

"ම්ම්ම්....."

"මෙහේ ඇවිල්ලා නවතින්නකො😌"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මෙහේ ඇවිල්ලා නවතින්නකො😌"

"මටත් ආසයි බෝදි ඒත් බින්?"

"හ්ම්ම් ටික දවසකින් අපි එයාට කියමුද?"

"ඔව් කියන්න ඕන බෝදි...."

"හ්ම්ම්....."

"මං දැන් යන්නම් බෝදි නැත්නම් රෑ වෙයි....."

"හුම්ම් ....."

"ඔය ඉතිම් පොඩි එකෙක් වගේනෙ ...ඔහොම මූණ හදාගත්තම මට යන්නත් හිතෙන්නෙ නෑ😌...."

"ඉතිං ඉන්නකො😏.."

"අපෝ ඔයානම් බෝදි😏මං යනවා හොදේ....."

"ඔහොම ඉන්නවා මෝඩ හාවො පයින් යන්නද ආහ්, මං ගිහින් දාන්නම්..."

"හී ඔයා එනවද😁?"

"නැතුව ඉතිං ඔයා මගේනෙ😌...."

"හලී යමු...."

යීබෝ ජාන් එක්ක එයා නැවතිලා ඉන්න ගෙදරට ගියා.... රෑ වෙන්න කිට්ටු නිසා ඇතුල්ටත් නොගිහින් ජාන්ව තනිකරලා යීබෝ ආපහු ගියේ හිතකින් නම් නෙවෙයි.....ජානුත් යීබෝ ගියාම ගොඩක් පාලුවෙන් හිටියෙ....

යීබෝ ගෙදර ගිහින් wash දාලා කන්නෙත් නැතුවම ඇදට පැනලා ජාන්ට call එකක් ගත්තා...යීබෝ ගන්න පරක්කුවට ජාන් answer කරලත් ඉවරයි.....

"මැණික....4n එක අතේ තියාගෙනද හිටියෙ ම්ම්ම්...."

"ඔව්නෙ මගේ සිංහ පැටියා කතා කරනකම් හිටියෙ....."

"ම්ම්ම් කෝ දැන් කෑවද බබා.."

"නෑනෙ😌...."

"ඒ මොකද?"

Can I Hate You(Completed)Where stories live. Discover now