Part 4

1K 231 88
                                    

Can I hate you

🎀මගේ කතාවට Vote ,Comment කරන හැමෝටම ස්තූතී💛💛💛
.
.
.
දෙන්නම bell කළාට පස්සෙ gate එක ඇරුණ නිසා ඇතුලට ගියා....එතකොට තමයි දෙන්නම උඩ ගියේ ඒ ගෙදර ලස්සන  දැකලා....

"ඒ බන් ජානා උඹ දැකලා තියනවද මිහිපිට දිව්‍යලෝක?"

"ඒ කිව්වෙ?"

" ඒ කිව්වෙ යකෝ බලපන් මේ ගෙදර ලස්සන ......සල්ලි ආකරයක්ද කොහෙද බං..අපේ ඩැඩා businessmen කෙනෙක් වෙලත් මට නෑනෙ මෙච්චර පහසුකම්.....හැබැයි මචෝ Mr.Yibo බදින කෙනා නම් හෙන ලකී හොදේ😍"

Yibo බදින කෙනා නම් හෙන ලකී හොදේ😍"

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අනේ මේ අනුන්ගෙ මගුල් හොයන්නෙ නැතුව ඇතුලට යමන්😐"(ඔන්න ආයෙත් මල🤣🤣🤣)

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


"අනේ මේ අනුන්ගෙ මගුල් හොයන්නෙ නැතුව ඇතුලට යමන්😐"(ඔන්න ආයෙත් මල🤣🤣🤣)

දෙන්නම ඇතුලට ගියාට පස්සෙ දැක්කෙ නිශී එක්ක යීබෝ බර කතාවක කියලා...හිනාවෙවී විහිලු කර කර කතා කර කර ඉන්න ඒ දෙන්නා දැක්කහමදැක්කහම ජාන්ට නම් හොදටම කේන්තී....එහෙමයි කියලා ඒක පෙන්නන්න පුලුවන්ද? බෑනෙ බෑනෙ ලොකුකමනෙ ජාන්ගෙ🤭

තරහා පෙන්නන්නෙත් නැතුව ජාන් බින් එක්ක එතනට ගියා ....එතකොට නම් දෙන්නගෙ කතාව නැවතුණා....

ඊටපස්සෙ යීබෝ වෙනදා වගේ ජාන්ව ගනන් ගන්නෙ නැතුව කතා කරා....හැබැයි ඒ ඇස් මගඇරලා....ජාන්ට නම් ඒ වෙනස හොදට දැනුණා.....එයාට ගොඩාක් දුක හිතුණා....ඒ වගේම තරහත් ගියා....

Can I Hate You(Completed)Where stories live. Discover now