Part 1

2.4K 271 76
                                    

🎀මගේ කතාවට Vote  Comment කරන හැමෝටම ස්තූතී💛කියවලා හොදයිද කියන්න😁😁

🎀****කලබලේට ලිව්වෙ අඩුපාඩු තියනවනම් කියන්න😍
.
.
යීබෝ තායිලන්තයේ ඉදන් චීනෙට ආපු පළවෙනි දවස.....

"වාහ් මං මෙහෙන් යද්දිට වඩා ගොඩාක් වෙනස් වෙලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"වාහ් මං මෙහෙන් යද්දිට වඩා ගොඩාක් වෙනස් වෙලා...හරිම ලස්සනයි"

Flight එකෙන් බැහැලා මිලදී ගත්ත සුඛෝපභෝගී නිවසට යන ගමන් පාර දෙපැත්ත බලමින් යීබෝ එහෙම හිතුවා...

වාහනේ නිවසට එනකන්ම වටපිට බලබල ආපු යීබෝ බඩු ටිකත් අරගෙන අලුත් ගෙදරට ඇතුල් වුණේ ටික දවසක් rest කරලා ඉක්මනටම අලුත් film එකක් නිශ්පාදනය කරන්න ඕන කියලා හිතාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

වාහනේ නිවසට එනකන්ම වටපිට බලබල ආපු යීබෝ බඩු ටිකත් අරගෙන අලුත් ගෙදරට ඇතුල් වුණේ ටික දවසක් rest කරලා ඉක්මනටම අලුත් film එකක් නිශ්පාදනය කරන්න ඕන කියලා හිතාගෙන...මොකද මේ ලස්සන පරිසරය දැක්ක ගමන්ම යීබෝට හිතුණෙ මේක film එකකට කියාපු පරිසරයක් කියලා...

ටිකක් නිදහසේ ඉදලා බඩු ටිකත් අදාල තැන්වලින් තියලා wash එකක් දාගෙන යීබෝ නින්දට වැටුණෙ කන්නෙවත් නැතුව

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටිකක් නිදහසේ ඉදලා බඩු ටිකත් අදාල තැන්වලින් තියලා wash එකක් දාගෙන යීබෝ නින්දට වැටුණෙ කන්නෙවත් නැතුව... හවසට market එකට ගිහින් ගෙදරට ඕන බඩු ටිකක් ගන්න ඕන නිසා 3ට alarm එක තියලාම තමයි එයා නින්දට වැටුණෙ..

Can I Hate You(Completed)Where stories live. Discover now