Part 8

757 197 61
                                    

Can I hate you.....

✳️මගේ කතාවට Vote,Comment කරන හැමෝටම ස්තූතී......💛💛💛
....................................................................................................................................................

"ඒ බන් ජානා උඹට හොදටම ෂුවර්ද ඊයෙ උඹ practise විතරමයි කළේ කියලා....."

"අනේ මේ පිස්සු විකාර කියවන්නෙ නැතුව වරෙන් යන්න........"
රතුවෙච්ච මුහුණින්ම ජාන් බින් වත් ඇදගෙන ඇතුලට ගියා........

එයාලා ඇතුලට යද්දිත් නිශී ඇවිල්ලා හිටියා...ඒක දැක්කම නම් ජාන්ට ටිකක් upset...මොකද එයා දන්නවා නිශී හරිම සෙල්ලක්කාරයි කියලා...නිශීව දැක්කහම ජාන්ගෙ මූණ වෙනස් වෙනවා බින් වගේම යීබෝත් හොදටම දැක්කා....

"මොකෝ බං උඹගෙ මූණ කජු ලෙල්ලක් වගේ වුණේ අර කෙල්ල දැක්කහම🙄?"

"කජු අනේ මං උඹට කියන්නෑ...එහෙම මුකුත් නෑ....යමු...."

"අනේ මන්දා බං උඹ නිසා වෙලාවක මගේ මොලේට සමනල් ගැටේ වැටෙනවා😒....."

"උඹේ මොලේට කොහොමත් හැමවෙලේම ඔය ගැටේ වැටෙනවනෙ😏...."

"උඹ නම් මහ පාප මිත්‍රයෙක් බං හුම්ම්😒......"

ජාන්ට බැන බැනම දෙන්නම පුහුණු වීම් පටන් ගත්තා.....ගියපු වෙලාවෙ ඉදන්ම යීබෝ ජාන් දිහා බැලුවත් ජාන් නම් නෙමෙයි ඔලුව වත් ඉස්සුවෙ....(ඔව් ඔව් කේන්ති ගිහින් නිශී කලින් ආවට😏).....

බින්ටත් ජාන්ගෙ මේ වෙනස හොදටම තේරිලා තිබ්බෙ ..ඒ වගේම සැරින් සැරේ යීබෝ ජාන් දිහා බලනවත් බින් දැක්කා....එයාට මේ දෙන්නා අතර මොකක් හරි දෙයක් වෙනවා කියල තේරුම් ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ....කොච්චර ආතල් එකේ හිටියත් ජාන් දුකින් ඉන්නවා බලන්න එයාට ඕන වුණේ නෑ....ජාන් තාම මේ ගැන කිසි දෙයක් එයා එක්ක කියලා නැතත් කවදහරි කියනවා කියලා බින් දන්නවා...ඉතිං ඒ නිසා එයා හිතුවා මේ දෙන්නව ටිකක් තනි කරන්න ඕන කියලා.....

ඒ නිසා බින් ඇතුලෙ කම්මැලී කියලා නිශීවත් අඩගහගෙන garden එකට ගියා.....මොකද නිශීටයි බින්ටයි පුරුදු වෙන්න තිබ්බෙ එකට....(බින් ඔයා තමා හොදම😘)

ඉතිං ඒ දෙන්නා එලියට ගියාම ජානුයි යීබෝයි විතරයි ඇතුලෙ ඉතුරු වුණේ.....ජාන්ට ළං වෙන්න වෙලාවක් බල බල හිටපු යීබෝ ජානුත් එළියට යන්න හදද්දි ඇදලා අරන් ළගට ගත්තා....

Can I Hate You(Completed)Wo Geschichten leben. Entdecke jetzt