Part 11

741 196 45
                                    

Can I Hate You......

🍁මගේ කතාවට Vote,Comment කරන හැමෝටම ස්තූතී💛.......

දෙන්නම කෑම කාලා වෙලාව ඉතුරු නිසා ළගම තිබ්බ park එකට ගියා.....park එක beach side එකේ තිබ්බ නිසා දෙන්නම එතන තිබ්බ bench එකක ඉදගත්තෙ මුහුද දිහා බලාගෙනමයි.....ඈත මුහුද දිහා බලාගෙන යීබෝ ලොකු කල්පනාවකට වැටුණෙ ජාන් යීබෝගෙ උරහිසෙන් ඔලුව තියාගනිද්දි.....

ඈත මුහුද දිහා බලාගෙන යීබෝ ලොකු කල්පනාවකට වැටුණෙ ජාන් යීබෝගෙ උරහිසෙන් ඔලුව තියාගනිද්දි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ටිකක් වෙලා යනකම් යීබෝගෙන් සද්දයක් නැති නිසා ජාන් හඩ අවදි කළා.....

"බෝදි......"

"ඕ මැණික......"

"මොනවද ඔයා ඔච්චර කල්පනා කරන්නෙ?"

"එහෙම විශේෂ දෙයක් නෑ මැණික...මං බලන් හිටියෙ අර ඈත පේන සිතිජය දිහා....."

"ම්ම්ම්හ් අහසයි මුහුදයි එකතු වෙන තැන නේද?"

"ඔව් බනී...අහසයි මුහුදයි එකතු වෙනවා වගේ අපිට පෙණුනට ඇත්තටම එහෙම වෙන්නෙ නෑ...."

"ඔව් බෝදි....ඒත් හැමදාමත් අහස මුහුදත් එක්ක එකතුවෙලා වගේ පෙනෙද්දි තමයි ඒක ලස්සන....මොකද අහස නැතුව මුහුදවත් ,මුහුද නැතුව අහසවත් ලස්සනට පේන්නෙ නෑ....දෙකම එකට තියෙද්දි තමයි ලස්සන...."

"ඔව් බබා...එකතු වුණේ නැතත් අහසයි මුහුදයි අතරෙ තියෙන්නෙ පුදුමාකාර බැදීමක්...."

"හරිම ලස්සනයි නේද බෝදි ....මේ ලෝකෙ හැමදේම මවලා තියෙන්නෙ පුදුමාකාර ගැලපීමකුත් එක්ක......"

"ඔයා හරි බනී..."

"අපි දෙන්නත් ඒ වගේ ගැලපෙනවද බෝදි...."

"ඔයා මොනවද මැණික මේ අහන්නෙ....ඒ වගේ නෙමෙයි අපි දෙන්නා හොදටම ගැළපෙනවා...මේ බලන්න මං දිහා...."

"ම්ම්ම්....."

යීබෝ ජාන්ගෙ මූණ දෝතට අරගෙන කතා කරන්න පටන් ගත්තා.....

Can I Hate You(Completed)Where stories live. Discover now