Part 9

783 198 62
                                    

Can I Hate You......

🍁මගේ කතාවට Vote,Comment කරන හැමෝටම ස්තූතී.....💛💛💛....
.......................
🍁හැමදාම updates ඕන මේ කතාවෙද?අනිත් එකේද?😁

💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫💫

ජාන් ගෙදර යනකන්ම බින් එක එක දේවල් ඇහුවත් මොකක්ම හරි කියලා ජාන් ඒවා මගඇරියා....කොහොමහරි ජාන් මුකුත් කියන්නෙ නැති බව තේරුණ නිසා ජාන්ව ගෙදරින් බස්සලා බින් ගියා.....

හෙට හැමෝටම නිවාඩු නිසා ජාන් හිටියෙ දුකෙන්....මොකද යීබෝව හම්බවෙන්න විදියක් නැති නිසා...

"මෝඩයා මට හෙට එන්න කිව්වෙත් නෑ😒...බලෙන් යන්නත් බෑ...ආශ්....මට නම් හොදටම පිස්සු....ජාන් තමුන්ගෙ ඔලුව නම් දැන් හොදටම නරක් වෙලා😒....අයිගෝ අර මෝඩ බොබෝ මාව හොදටම පිස්සු වට්ටලා🤧......මෝඩයා මෝඩයා මෝඩයා😒...මට විතරද දන්නෑ එයාව මතක් වෙන්නෙ හුම්ම්....ඔව් ඉතිං වෙන කවුරුත් ඉද්දි මාව මතක නෑනෙ😥...අද දැක්කනෙ අර නැට්ටිච්චි එක්ක කතා කර කර හිටපු හැටි😠....මහ මෝඩ නපුරෙක්.....මං බලන් හිටියා හෙට මට එන්න කියයි කියලා 😌කොහෙද එන්න තියා ගෙදර ආවම වත් msg එකක් නෑ😒....."

ජාන් මේ තනියම දෙහි කපන්නෙ යීබෝ හෙට එයාට එන්න කිව්වෙ නෑ කියලා....වෙලාවට කාමරේ කවුරුත් නැත්තෙ😌...........................(ඇයි ජාන් ඔයා අර අසරණ බෝට බනින්නෙ🤣🤣🤣🤣....)

යීබෝටත් බැන බැනම ජාන් ගිහින් හොදට නාගත්තා...ඊටපස්සෙ තරහටම රාමෙන් පැකට් 3ක් හදාගෙන ඔක්කොම කෑවා......(යකූ කෑවා නෙමෙයි ගිල්ලා🤣)......

ඊටපස්සෙ ආයෙමත් බඩ පිරිලා වැඩි වෙච්ච නිසා ඒකටත් යීබෝටම බැන බැන  ජාන් 4n එකත් අරගෙන ඇදට ගියේ කලින්ම නිදාගන්න....
.
.
.
යීබෝත් නාලා කාලා බලන් හිටියෙ ජාන් ගෙදර ගිහින් call එකක් ගත්තෙ නැති නිසා......රෑ වෙලත් call එකක් නැති නිසා යීබෝ ජාන්ට ගත්තා....ජාන් මේ වෙලාවෙ හොදටම නිදි මිත්‍රවරුණි😌....

නින්දෙන්ම call එකක් එනවා ඇහිච්ච ජාන් display එක දිහා බැලුවම දැක්කෙ call එක බෝගෙන් කියලා....ඉතිං තරහටම display එක දිහාවත් නොබලා 4n එක cut කරලා ආයෙමත් බෝට බනින්න පටන් ගත්තා.....

"මෝඩ බොබෝ .....නපුරු බොබෝ.....මට ආදරේ නෑ හුම්ම්😒....හෙට මට එන්න කියලා නිකම් හරි කියන්න තිබ්බනෙ..මෝඩයා ....මට පාලු වුණාට එයාට පාලු නැතුවැති ඒකනෙ ඉතිං ඔහොම කරන්නෙ😌දුස්ටයා...කතා කරන්නෙ නෑ මං ....තරහම තරහයි හුම් ......මං ආවද කියලා බලන්න වෙන්නැති ගන්නැත්තෙ...මං answer කරයි හුම්ම්😒....."

Can I Hate You(Completed)Where stories live. Discover now