Can I Hate You .................
🍁කතාවට Vote,Comment කරපු හැමෝටම ස්තූතී💚💚💚💚💚💛💛💛💛💛❤️❤️❤️❤️❤️
.
.
.
Cafe එක....."ජාන්....."
"අනේ සොරි යූහි ඔයාට මේ දේවල් විකාරයක් වගේ ඇති නේද😥...."
"නෑ ජාන් මට ඔයාව තේරෙනවා....ඇති තරම් අඩන්න......ඊටපස්සෙ කතා කරමු....මට තේරෙනවා ඔයා ප්‍රශ්නෙක ඉන්නෙ කියලා...."
"කමක් නෑ යූහි ඔයාටත් වැඩ පාඩු වෙනවනෙ....අපි කතා කරමු...."
"හරි ජාන් මෙන්න ටිෂූස් මූණ පිහදාගන්න....."
"තෑන්ක්ස් යූහි...."
"ඉතිං ජාන් ඔයා මොකක්ද කියන්න හදන්නෙ???"
"මේකයි යූහි ඔයා දන්නවද ඔයා කවුද කියලා...."
"ඒ කිව්වෙ ජාන්?"
"ඒ කිව්වෙ ඔයා දන්නවද ඔයා කවුද?ඔයාගෙ අම්මා කවුද කියලා......"
"නෑ ජාන් මං ළමා නිවාසෙක හැදුනෙ මං දන්නෙ නෑ මං කවුද කියලවත්...."
"හ්ම්ම් එහෙනම් මේ මං කියන ටික හොදට අහගන්න යූහි....................................................................................................................................................................."
එහෙම කියලා ජාන් එයාට රූස් වගේම කෲස් කිව්ව දේවල් ටික කිව්වා...මුලදි එයා විශ්වාස කරන්න බෑ වගේ හිටියත් පස්සෙ ඒවා එයාට හැමතිස්සෙම වද දෙන භයානක හීන වගේකට සමාන නිසා ජාන් කිව්ව දේවල් යූහි පිළිගත්තා.....
"ඒ කියන්නෙ ජාන් මගේ අම්මා කදුකර ආත්මයක්...ඔයත් කදුකර ආත්මයක්.....මටත් ඒ බලය තියනවා....ඔයා වෙනුවට ඒ රාජධානිය භාරගන්න කියලද?"
"ඔව් යූහි...අනේ මට උදව් කරන්න plz...මට මගේ බෝදිව දාලා යන්න බෑ😭😭😭...."
"අයියෝ ජාන් අඩන්න එපා......මං කැමතී ඔයා වෙනුවට ඒ ආත්මය වෙන්න....."
"ඔය ඇත්තමද යූහි....අනේ ඔයාට ගොඩක් පින්....."
"පින් ඕන නෑ ජාන්.....මට කොහොමත් ජීවත් වෙන්න ආසාවක් තිබ්බෙ නෑ......ඒ නිසා මං ජීවිතේ ගැන තීරණයක් ගන්නයි හිටියෙ😥....ඔයාටයි මං පින් දෙන්නෙ මාව බේරගත්තට...."
"හ්ම්ම්.....කෝ දෙන්න ඔයාගෙ අත...මේ මුද්ද දාන්න ඕන....තව හරියටම දවස් 5කින් ඔයා ඩැෆන් කන්දෙ ඉදී......"
KAMU SEDANG MEMBACA
Can I Hate You(Completed)
Fiksi Penggemarරත්තරණේ නුඹ මගේ පණ නිසා💚 සිත් අරණේ නුඹට ඉඩ වැඩි නිසා❤️ වෛර කරන්නේ කොහොමද මැණික ඔයා මගේ පණනෙ😍😍😍