Can I hate you......
🍁මගේ කතාවට Vote,Comment කරන හැමෝටම ස්තූතී💛💛💛💛
.
.
.
සුව නින්දකට වැටුණු ජාන්ගෙ නින්ද උඩ ගියේ බින් ඇව්ල්ලා දොර කඩන්න හදපු නිසා😁......බින්ටත් බැන බැනම ජාන් ගිහින් දොර ඇරියා......"අපෝ මෝඩයා නිදිද තාම?"
"ඔව් බං ඉතිං සුට්ටක් නින්ද ගියා හුම්ම්....."
"කම්මැලියෝ අද යන්නෙ නැද්ද මිස්ටර් යීබෝලගෙ ගෙදර?පරක්කු වෙයි යකූ....."
"කමක් නෑ😏......."
"හෑහ් මොකක්?"
"මං කිව්වා පරක්කු වෙලා එන්නෙ කියලා........"
"ඈ බං හිපාටුවො මං ගාව වත් එයාගෙ num එක නෑ....උඹට කොහෙන්ද?"
"අදාල නෑනේ😂......"
"තොට මං......."
"හූ හූ අල්ලයි මාව😁😁😁....."
"අම්බෝ ඇති යකෝ මහන්සියි.....මට බෑ උඹව අල්ලන්න....."
"උඹට කොහොමත් බෑ😏....."
"ඈහ් .......🙄"
එතකොටම ජාන්ගෙ 4n එක ring වුණා......කතාකරන්නෙ යීබෝ කියලා දැක්කහම නොදැනීම ජාන්ගෙ මූණට ලස්සන හිනාවක් ආවා......කොහොමත් බින්ට අද යීබෝ ගැන කියන නිසා එයා ඉන්න තැනම answer කලා.....
"ගුම්මෝනිම් බෝදි...."
"ගුම්මෝනිම් මගෙ බනී..."
"දැන්ද නැගිට්ටෙ බබා...අර සක්කරවට්ටම ආවද?"
"අපෝ මේ හාවා නම්....නෑ නෑ බබා ආවෙ නෑ..එයා සතියක් එන්නෙ නෑ කිව්වා....තාත්තා එක්ක ඕස්ට්‍රේලියා ගියා...."
"ආහ් ඇති යන්තම්...මේ බෝදි ඔයා කාලා බීලා ඉන්න ...බින් ඇවිල්ලා ඉන්නෙ....."
"ආහ් එයා ආවද?කිව්වද ඔයා?"
"නෑනෙ කියන්න තමා ගියේ...."
"හරි මැණික එහෙනම් දෙන්නා එක්ක පරිස්සමට එන්නකො..."
"හරි බෝදි..."
"මේ අද උම්මා එකක් නැද්ද?"
"අනේ මේ මෙතන බින් ඉන්නවා මෝඩයො මං තියනවා...."
"හී හී ආවම අල්ලගන්නම්කො එහෙනම් උම්ම්ම්ම්මා💋....."
"එව්වා හදේ😁මං තියනෝ..."
أنت تقرأ
Can I Hate You(Completed)
أدب الهواةරත්තරණේ නුඹ මගේ පණ නිසා💚 සිත් අරණේ නුඹට ඉඩ වැඩි නිසා❤️ වෛර කරන්නේ කොහොමද මැණික ඔයා මගේ පණනෙ😍😍😍