Can I Hate You.....
🍁කතාවට Vote,Comment කරන හැමෝටම ස්තූතී💚❤️💛.......
🍁Votes මදි දැන් හුම්ම්🤧බෝරිංද🙄?
.
.
.
ජාන්ට මනුශ්ය ලෝකෙට ආයෙමත් යන්න ඕන වුණ නිසා රූස් සහ කෲස් ඔවුන්ගේ බලයෙන් ජාන්ව ආයෙමත් එව්වා.....ජාන්ව ඔවුන් එවලා තිබ්බෙ යූහි ඉන්න තැනට......"හ්ම්ම්ම්.....අර ඉන්නෙ යූහි.....දැන්මම වැඩේ පටන් ගන්න ඕන.....යීබෝ අඩනවද දන්නෙත් නෑ😥....බින්ට කියන්න විදියකුත් නෑ😐....කමක් නෑ කාටවත් නොකියා නපුරු විදියට රගපාන්න ඕන😥....ඉවසන්න මගෙ බෝදි.....මං ඔයා වෙනුවෙන් කොහොම හරි මනුස්සයෙක් වෙනවා😌....."
ජාන් හෙමින් හෙමින් යූහි ඉන්න තැනට ගියා.....
"Excuse me Yuhi......"
"ආහ් ජාන්....."
"යූහි මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන....ඔයාට ප්රශ්නයක් නැත්නම් අපි අර cafe එකට යමුද?"
"ආහ් හරි ජාන් යමු....."
ජාන් කතා කරපු නිසා යූහි යන්න කැමති වුණා...මොකද ජාන් තමා college එකේ බින් ඇරුණම හිටපු දක්ශම ළමයා.....
......................................................................................................................................................
මේ වෙද්දි යීබෝ අඩලා අඩලම හෙම්බත් වෙලා හිටියෙ.....ඊයෙ මහන්සියයි අද අඩලා මහන්සියයි එක්ක යීබෝගෙ ඇගට පණක් තිබ්බෙම නෑ.......නිශීයි බිනුයි දෙන්නට college යන්නත් පරක්කු වුණත් ඉන්න තත්වෙ උඩ යීබෝව තනියම දාලා යන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ....ඒ නිසාම අමාරුවෙන් යීබෝවත් කැමති කරගෙන දෙන්නම college එකට ගියේ යීබෝත් එක්ක.....ඒත් college එක ළග වාහනේ නතර කරනවත් එක්කම යීබෝ දැක්කෙ පාර එහාපැත්තෙ cafe එකේ හිටපු ජාන්ව....බිනුයි නිශීත් දැක්කා ඒ ඉන්නෙ ජාන් කියලා.......යීබෝ හැමෝවම දාලා දුවන්න හදද්දි බින් යීබෝව නවත්තගත්තෙ ජාන් එක්ක කෙල්ලෙක් ඉන්නවා දැක්ක නිසා.....බින්ට ඒ කෙල්ලව අදුරගන්න බැරි වුණත් නිශී නම් එයාව අදුරගත්තා......
"යූහි😳......."
"මොකක් යූහි😐....."
"ඔව් ඔව් බින් ඒ එයා තමයි....."
ජාන් එක්ක කෙල්ලෙක් ඉන්නවා දැක්ක ගමන්ම බින්ගෙ අතත් අතෑරවගෙන යීබෝ දිව්වෙ ජාන් ඉන්න දිහාට.....ඒ පස්සෙන්ම බිනුයි නිශීයි දෙන්නත් දිව්වා.....
VOCÊ ESTÁ LENDO
Can I Hate You(Completed)
Fanficරත්තරණේ නුඹ මගේ පණ නිසා💚 සිත් අරණේ නුඹට ඉඩ වැඩි නිසා❤️ වෛර කරන්නේ කොහොමද මැණික ඔයා මගේ පණනෙ😍😍😍