Part 6

899 207 55
                                    

Can I Hate You.....

🍁ඔන්න කස්ටිය ඉල්ලපු නිසා පොඩි බෝනෂ් එකක්ලු හොදේ😁....
🍁කතාවට Vote,Comment කරන හැමෝටම ස්තූතී💛💛💛
.
.
.
ගැහෙන හදවතින් ජාන් යීබෝගෙ ගෙදර ළග බහිද්දි හරියටම උදේ 10 වුණා විතරයි.....හෙමින් හෙමින් දොර ගාවට ගිහින් bell කරන්න හදනකොටම දොර ඇරිලා ජාන්ව ඇතුලට ඇදිලා ගිහින් බිත්තියකට හිරවුණේ දොරත් වැහෙද්දි........(what a surprice😇😇😇)

ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ යීබෝ කොව්වා🤭🤭🤭

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ යීබෝ කොව්වා🤭🤭🤭...ජාන් නම් ෆුල් කම්පියුස්😂

"බ්....බෝදි😳.....?"

"ඔව් ඔව් මං තමයි බනියෝ.....මගේ ගෙදර මං ඇරෙන්න වෙන කවුරුත් නෑ😁...."

"ඒත් බෝදි ඔයා කොහොමද මං එනවා කියලා දන්නෙ???"

"අයියෝ බනී සිම්පල්නෙ🤭මං ඔයා එනකම් cctv එකෙන් බලන් හිටියෙ ඉතිං bell කරන්න කලින් මං ඇතුලට ගත්තා මගේ බනී බබාව😘....."

"බෝදි ඔයා නම් පුදුම කපටියෙක් තමයි හුම්😌..කෝ එහාට වෙන්න...මට practise කරන්න තියනවා😌....."

"අනේ මගේ බනී ආවෙ ඒකටමද ම්ම්ම්....."

"නැතුව හුම්...."

"ඒකටම ආවට කරන්න දෙයක් නෑ.....දැං ඉදන් මේකට හිත යොමු කරන්න වෙයි...."

එහෙම කියලා යීබෝ ජාන්ව තවත් බිත්තියට තද කරගෙන ඒ දෙතොල් වලට බරවුණා....💋💋💋💋.....

💋💋💋💋

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.
Can I Hate You(Completed)Tempat cerita menjadi hidup. Temukan sekarang