Part 14

765 196 77
                                    

Can I Hate You.........

💛මගේ කතාවට Vote,Comment කරන හැමෝටම ස්තූතී.........

.
.
.
කාලය ගතවෙලා ගියේ හැමෝම තමන්ගෙ වැඩත් එක්ක කාර්‍යබහුල කරමින්......

අද තමයි ජාන්ගෙ උපන්දිනේ(මං මේකට අඩන්නද හිනාවෙන්නද🤧)

උදේම නැගිටපු ජාන් පුරුදු විදියටම යීබෝට msg එකක් දාලා බින් එක්ක college එකට ගියා....වෙනදා හැමදාම උපන්දිනේට wish කරන බින් වත් අද එයාගෙ උපන්දිනේට wish කරපු නැති එකට ජාන්ට ගොඩාක් දුක හිතිලයි හිටියෙ......College එකට ගිහිල්ලත් මලානික මූණක් හදාගෙන ජාන් පැත්තකට වෙලා හිටියෙ කරන ක්‍රියාකාරමක් වත් හරියට ඔලුවට දාගන්නෙ නැතුව....

"අද මගේ උපන් දිනේ ....බින්ට වත් මතක නැද්ද😔මං බෝදිටත් කියලනෙ තිබ්බෙ....එයාට ඒ තරමටම ඒක අමතක වුණාද😥....අනේ කාටවත්ම මතක නෑනෙ මගේ උපන් දිනේ😕......"

ජාන් තනියම හිත හිත ඉද්දි බින් එතනට ආවා

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

ජාන් තනියම හිත හිත ඉද්දි බින් එතනට ආවා....

"මොකද ජානා මේ මූණත් එල්ලගෙන?"

"ආහ් මුකුත් නෑ බින්..."

"මොකද යීබෝ එක්ක වලියක් වත් දාගත්තද?"

"නෑ නෑ බං එහෙම මුකුත් නෑ....."

"ආහ් එහෙනම් කමක් නෑ.....මේ ඒක නෙමෙයි ඩැඩා මට එන්න කියලා කතා කළා ...මං යන්න ඕන බං දැන්...."

"ආහ් එහෙමද හරි බින් එහෙනම් ඔයා යන්න මං cab එකක යන්නම්😔...."

"හරි බං උඹ ගෙදර ගිහින් ලෑස්තිවෙලා යීබෝගෙ ගෙදරට යන්න..මාත් වැඩ ඉවර කරගෙන එන්නම්...."

"හරි බං අද කොහොමත් රෑ වෙනකම් practise කරන්න වෙයි මේ ටිකේම අපි ගියේ නෑනෙ...."

"ඔව් බං ....හරි එහෙනම් පරිස්සමින් එන්න හොදේ මං යනවා..."

"හරි බං ..."

Can I Hate You(Completed)Onde histórias criam vida. Descubra agora