Chapter 14🥀

891 211 46
                                    

තමන්ගෙ රූම් එකට ආපු ජිමින් ඇදෙන් වාඩි වුනේ රතු වෙලා තියෙන මූණ අතේ දෙකෙන් වහගන්න ගමන්..

"ආහ්...මං මොකද එයා ඉස්සරහ ලැජ්ජා වෙන්නේ...අර්ර්ර්ර්ර්ග්"

තමන්ගෙ කොන්ඩෙන් ඇද ගන්න ගමන් හිතපු ජිමින් ඩිනර් එකට රෙඩි වෙන්න වොෂ් කරගන්න වොෂ් රූම් එකට ගියා..

වොෂ් කරන් ආපු ජිමින් බාත් රොබ් එකත් ඇදන් කෝලෝසෙට් එකට ගියේ රෑට අදින්න හොද ඇදුමක් හොයාගන්න..

වයිට් කලර් ෂර්ට් එකකුයි බ්ලැක් කලර් ට්‍රව්සර් එකකුයි ගත්ත ජිමින් ඒ දෙකත් ඇදගෙන මිරර් එක ලගට ආවෙ හැඩ බලන්න..

වයිට් කලර් ෂර්ට් එකකුයි බ්ලැක් කලර් ට්‍රව්සර් එකකුයි ගත්ත ජිමින් ඒ දෙකත් ඇදගෙන මිරර් එක ලගට ආවෙ හැඩ බලන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ම්ම්....මේක හොඳයි..."

ලයිට් මේකප් එකකුත් දාගෙන කොන්ඩෙ පීරන ගමන් ඉද්දි එකපාරටම රූම් එකේ ඩෝ එක නොක් කරනවා ඇහුන නිසා කොන්ඩෙ පීරන එක නවත්තලා ඩෝ එක ලගට ගියේ කවුද බලන්න..

"චිම් දොර අරින්න....ඔයා හොඳින් නේද..."

නම්ජූන් කතා කරන සද්දෙ ඇහුන නිසා ජිමින් දොර ඇරලා නම්ජූන් ලගට ගිහින් එයාව තද කරලා බදාගත්තා..

"හියුන්ග්....කායි මට කරදර කරන්න ආවා..."

"ජන්ග්කුක් මට හැමදේම කිව්වා...ඔයා බය වෙන්න එපා චිම්...කායි ගැන පොලිසියට ඉන්ෆෝම් කරන්නම්....ඔයාට ගොඩක් කරදර කලාද..."

නම්ජූන් ඇහුවෙ ජිමින්ගෙ මූණ අත් අතර රදවගන්න ගමන්..

"ජන්ග්කුක් මාව බේරගත්තා හියුන්ග්...එයා හිටයෙ නැත්තම් මොනවා වෙයිද දන්නෑ..."

"දැන් අඩන්න එපා චිම්...මං ඉන්නවනෙ..."

නම්ජූන් ආයිත් ජිමින්ව පපුවට තුරුළු කරගත්තා..

♡︎ 𝐑 𝐀 𝐍 𝐃 𝐎 𝐌 || ᴊɪᴋᴏᴏᴋ || on hold ♡︎Where stories live. Discover now