ජන්ග්කුක් වැදගත් මීටින්ග් එකක ෆයිල්ස් වගයක් චෙක් කර කර ඉන්නකොට එක පාරටම කැබින් එකට ටේහ්‍යුන්ග් කඩා පාත් වුණා..
"යෝ බ්‍රෝ....උබ ලොකූ වැඩකද...?"
ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ගෙ ඉස්සරට හිටගෙන ඇහුවෙ ජන්ග්කුක් ෆයිල් එකේ ඇස් දෙකම ඔබාගෙන ටේහ්‍යුන්ග් ආව එකවත් ගානකට නොගෙන බරටම වැඩ නිසා.."තව 10 minutes දීපන්..මේක ඉවර කරලා කතා කරමු...."
"ඕකේ...."
ඔලුවත් පැත්තට ඇල කරලා කියපු ටේහ්‍යුන්ග් සෝෆා එකේ වාඩි වෙලා FB එකේ පොඩි විසිට් එකක් දැම්මා.."එක්ස්කියුස් මී සර්......."
එහෙම කියාගෙන දොරත් අරගෙන කැබින් එකට ජන්ග්කුක්ගෙ සෙක්‍රටරි ආවා..ෆෝන් එකේ තිබ්බ ටේහ්‍යුන්ගෙ ඇස් සෙක්‍රටරි ගර්ල්ව ස්කෑන් කලේ ඇගේ දශමයක්වත් මගෑරගන්නැතුව..රතු පාට ෆෝමල් ඔෆිස් ඩ්‍රස් එකට ඒ ගර්ල්ගෙ ෆිගර් එක තව තවත් හයිලයිට් වෙලා පෙනුනා..කැට් වෝක් එකෙන් ජන්ග්කුක් ළගට ඇවිදගෙන ආපු විදිය ටේහ්‍යුන්ග් බලාගෙන හිටියෙ ඇස් කටේ දාගෙන..
"වොහ්...වට් අ සෙක්සි ෆිගර්....!!"ටේහ්‍යුන්ග් හිතුවා..සෙක්‍රටරි ගර්ල් අගර දගර දදා ජන්ග්කුක් එක්ක කතා කරන විදිය ටේහ්‍යුන්ග් බලාගෙන හිටියෙ නිකට ඇගිලි තුඩු වලින් පිරිමදින ගමන්..
"මූ කොහොම ඉවසනවද මංදා...."
ජන්ග්කුක් සෙක්‍රටරි ගර්ල්ව ගණන් ගන්නැතුව කතා කරන විදිය ටේහ්‍යූන්ග්ටත් පුදුමයි..වෙනදට කෙල්ලෙත් ළගින් ගියත් කතාවට අල්ලගෙන තමන්ගෙ වැඩේ කරගන්න සෙල්ලක්කාර ජන්ග්කුක්ගෙ මේ වෙනස ටේහ්‍යුන්ග්ව පුදුම කලා කිව්වොත් හරි..
YOU ARE READING
♡︎ 𝐑 𝐀 𝐍 𝐃 𝐎 𝐌 || ᴊɪᴋᴏᴏᴋ || on hold ♡︎
RomanceIs our story a random..? No baby, It's not a random.! Smute✅ 21+✅ Hot✅ Love story ✅ Romance ✅ 🚫Avoid copying 🥀🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🥀