ලෙමන් එකත් හදාගෙන ජිමින් ජින් ඉන්න බෙඩ් රුම් එකට එද්දී නම්ජූන් ජින්ව ඇදේ හාන්සි කරලයි තිබ්බෙ..ජිමින් කිචන් ඒරියා එකෙන් යනකම් ම ඇස් දෙක පියාගෙන ජිමින්ගෙ ලිප්ස් ගැන හිත හිත හිටපු ජන්ග්කුකුක් හරි සිහියට ඇවිත් ජිමින්ගෙ පිටි පස්සෙන් ම නම්ජුන්ලා ඉන්න බෙඩ් රූම් එකට ආවා..
මූණත් ඇබුල් කරන් මැලවිලා වගේ ඉන්න ජින්ව දැක්කම ජිමින්ටත් දුක හිතුනා..
"ජින් හියුන්ග් ලෙමන් එක...."
ජින් එපා කියද්දිත් බලෙන්ම වගේ ජිමින් ලෙමන් ජූස් එක ජින් ගෙ තොල් වලට ලං කලා..
ඒ අතරෙ නම්ජූන් ෆැමිලි ඩොක්ටර්ව කන්ටෑක්ට් කරගන්න ට්‍රයි කලා..
"හොලො ඩොක්ටර්....ජින්ට එක දිගට වොමිට් වෙනවනෙ..ඩොක්ටර්ට පුලුවන්නම් ඉක්මනට මගෙ හවුස් එකට එනවද..?"
"මම නම් දැන් පේශන්ට් කෙනෙක් එක්ක බිසී වෙලා ඉන්නේ නම්ජූන්...ප්‍රේශන්ට් ව චෙක් කරලා එන්න තව 30 minutes වත් යයි..ඔයාට අවුලක් නැත්තම් ජින්වත් අරන් හොස්පිටල් එකට එනවද...අම් රියලි සොරි මෙහෙම කියන්න වෙනවට නම්ජූන්...."
"ඉට්ස් ඕකේ ඩොක්ටර්...මං ජින් එක්කං එන්නම්...."
"ඕකේ මිස්ටර් නම්ජූන්..."
කෝල් එක කට් කරපු නම්ජූන් හැරුනෙ ජිමින් දිහාවට..
"ජිමින්...ජින් එක්ක හොස්පිට්ල් යන්න වෙනවා...ඔයත් එනවද.. නැත්තම් ඉන්නවද.?"
"මම ගෙදර ඉන්නම් හියුන්ග්...මට ටිකක් මහන්සියි වගේ...."
"ඒ වුනාට තනියම තියලා යන්න බයයි ජිමින් ඔයාව...."
"නම්ජූන්...ඔයාට අවුලක් නැත්තම් මට පුලුවන් ඔයා ආයි එනකම් ජිමින් එක්ක ඉන්න..."
ජන්ග්කුක් එහෙම කියද්දි නම්ජූනුයි ජිමිනුයි බැලුවෙ රූම් එකේ දොර ලගට වෙලා ඉන්න ජන්ග්කුක් දිහා...
ජන්ග්කුක් කියපු දේත් එක්ක ජිමින් ජන්ග්කුක්ට සීතල බැල්මක් දැම්මෙ ඇස් දෙකත් හීනි කරලා..
"ඔහ්... ජන්ග්කුක්...අම් සොරි...මට ඇත්තටම අමතක වුනා ඔයා ඉන්නවා කියලා.."
YOU ARE READING
♡︎ 𝐑 𝐀 𝐍 𝐃 𝐎 𝐌 || ᴊɪᴋᴏᴏᴋ || on hold ♡︎
RomanceIs our story a random..? No baby, It's not a random.! Smute✅ 21+✅ Hot✅ Love story ✅ Romance ✅ 🚫Avoid copying 🥀🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🥀