Chapter 16🥀

890 199 28
                                    

නම්ජූන්ලා ආවට පස්සේ තවත් පැය කාලක් විතර නම්ජූන්ගෙ ගෙදර ඉදලා ජන්ග්කුක් ගෙදර එන්න පිටත් වුනා..

"ජිමින්....... එයා ගොඩක් ලස්සනයි..මාව වශී කරන තරමට ලස්සනයි..කෙල්ලෙක්ටත් වඩා ලස්සනයි......."

"පාවිච්චි කරලා අතාරින්න එයාට ලං වෙන්න හැදුවත් මට එහෙම අතාරින්න හිතෙන්නැත්තෙ ඇයි දැන්...?"

"එයත් එක්ක හිටපු ඒ ටික වෙලාවට උබ වෙනස් වෙලාද ජන්ග්කුක්........ආහ්...."

"මට එයාව ඕනෙ...මගෙ ළග හැමදාම තියාගන්න..."

"ප්ලේබෝයි ජන්ග්කුක්.... කොල්ලෙක් නිසා උබ වෙනස් වුනා නේද.......ආආහ්........"

"ජිමින්.........මට ඕනේ.................................ආආහ්......."

ඇදන් ගිය ඇදුම පිටින්ම ඇද උඩට වැටිලා එහාට මෙහාට පෙරලි පෙරලි ජන්ග්කුක් තාමත් කල්පනා කරන්නේ ජිමින් ගැන..

"එයා සොෆ්ට්...මලක් වගේ...අයි වෝන්ට් කිස් හිම් අගේන්........"

ඇද උඩ ඉදගෙන යටිතොල දබරැඟිල්ලෙන් පිරිමදින ගමන් හිනාවෙවී හිතපු ජන්ග්කුක් වොෂ් කරගන්න බාත් රූම් එකට ගියා..

වොෂ් කරගෙන බාත් රොබ් එකත් ඇදගෙන ඇදට ආව ජන්ග්කුක් ඇද උඩ දිහා උනේ ජිමින් තාමත් හිතේ හොල්මන් කරන හින්දා...

ඇසි පිහාගෙන ජිමින්ගෙ හැම ස්පර්ශයක්ම හිතින් රස විදපු ජන්ග්කුක්ගෙ කටින් චූටි හිනාවක් පැන්නෙ ජිමින් තමන්ගෙ යටිතොල දෙපාරක් හපපු විදිය මතක් වෙලා..

නයිට් ස්ටෑන්ඩ් එක උඩ තිබ්බ ජන්ග්කුක්ගෙ ෆෝන් එක වයිබ්‍රේට් උන නිසයි ජන්ග්කුක් මනෝ ලෝකෙන් එලියට ආවෙ..

"ප්ෆ්ෆ්ට්....මේ රෑ මොකාද...."

ෆෝන් එක අතට ගත්ත ජන්ග්කුක් දැක්කෙ unknown number එකකින් මැසේජ් එකක් ඇවිත් තියෙනවා කියලා..

මැසේජ් එක ඕපන් කරපු ජන්ග්කුක්ගෙ හිත ආයෙත් සතුටින් පිරුණෙ ඒ ජිමින් නිසා..

ජිමින්ට රිප්ලයි කරලා ෆෝන් එක පැත්තකින් තිබ්බ ජන්ග්කුක් ආයෙමත් ඇද උඩ දිගා වුණා.. ටිකකින් ජන්ග්කුක්ට නින්ද ගියේ හිතේ තිබ්බ සතුටටත් එක්කමයි..

♡︎ 𝐑 𝐀 𝐍 𝐃 𝐎 𝐌 || ᴊɪᴋᴏᴏᴋ || on hold ♡︎Where stories live. Discover now