ටික වෙලාවක් ජන්ග්කුක් ජිමින්ගෙ පපුව උඩ ඉදලා අයින් වුනේ තමන්ට යටවෙලා ජිමින් චොප්ප වෙයි කියලා බයට..ජිමින්ගෙ එහා පැත්තෙන් ඇල වෙලා එයාගෙ හීනි ඉණ වටේ අතක් යවලා ඇගට තද කරගත්තා.ජිමිනුත් පරඩැලක් වගේ ඇවිත් ජන්ග්කුක්ගෙ පපුවට තුරුල් වුණා.දෙන්නම හිටියෙ දාඩියෙන් හොදටම පෙගිලා..
"ජන්ග්කුක්....."
ජිමින් ජන්ග්කුක්ගෙ නිපල් එකක් උඩ ඇගිලි තුඩු එහා මෙහා අරන් යන ගමන් කතා කලා.
"ම්ම්ම්......"
"ඔයා අදම යනවද....?"
ජිමින් අහපු දේ නිසා ජන්ග්කුක්ගෙ කටින් මනමාල හිනාවක් එලියට පැන්නා..
"යාහ්හ්....මොකද හිනාවෙන්නෙ......?"
ජිමින් සැර කලාම ජන්ග්කුක් හිනාව නවත්තලා ජිමින්ගෙ කම්මුලක් උඩින් දිග හාදුවක් තිබ්බා.
"අද රෑත් හිටියට කමක් නැද්ද...ම්..... හැබැයි ඉතින් මාව ඇවිස්සුනොත් හෙට උදේට ඔයාට කොර ගහන්න තමයි වෙන්නේ පැටියො..."
ජන්ග්කුක් කියපු දේ නිසා ජිමින් රතු වෙලා ජන්ග්කුක්ගෙ පපුවට අත මිට මොලවා ගැහුවා.. ජන්ග්කුක් ට ඒක රිදුනෙ නැතත් එයා රිදුනා වගේ ඇස් දෙකත් බෝල කරගෙන දුක් මූණක් හදාගත්තා.
ජන්ග්කුක්ගෙ විකාර වැඩ වලට ජිමින්ටත් හිනා.තව ටික වෙලාවක් ඒ විදියට තුරුල් වෙලා ඉදලා ඈත් වුනේ දාඩියත් එක්ක තවත් ඉන්න බැරි නිසා..
"ජන්ග්කුක්...මං වොෂ් කරගෙන එන්නම්..."
එහෙම කියලා ජිමින් ඇදෙන් නැගිටලා යන්න හැදුවත් ජිමින් ආයෙම ඇදට වැටුණෙ කොන්ද දිගේ ආපු වේදනාව නිසා..
"ආව්..........."
ජිමින් කොන්දත් අල්ලගෙන ඇද උඩ වාඩි වුණා.
ජන්ග්කුක් ඇදෙන් බැහැලා ඇවිත් ජිමින්ව උස්සගත්තා..
"අරහෙම දෙයක් වුනාට පස්සේ හරියට ඇවිදින්න පුළුවන් වෙයි කියලද හිතුවෙ ආහ්....."
ජිමින් මුකුත්ම කියන්නැතුව මූණත් රතු කරගෙන ජන්ග්කුක්ගෙ බෙල්ල අස්සෙ මූණ හංගගත්තා.
YOU ARE READING
♡︎ 𝐑 𝐀 𝐍 𝐃 𝐎 𝐌 || ᴊɪᴋᴏᴏᴋ || on hold ♡︎
RomanceIs our story a random..? No baby, It's not a random.! Smute✅ 21+✅ Hot✅ Love story ✅ Romance ✅ 🚫Avoid copying 🥀🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🥀