Chapter 51🥀

639 163 33
                                    

ජන්ග්කුක් ජිමින් එක්ක නිව්යෝර්ක් මෑන්හැටන් පාක් එකේ ඇවිදිමින් හිටියා.. වෙලාව උදේ දහය පහු වෙලා තිබුණත් පාක් එකේ නම් එච්චර සෙනඟක් හිටියෙ නෑ..ජිමින් ජන්ග්කුක්ගෙ අතේ එල්ලිලා ගෑනු ළමයෙක් වගේ එයත් එක්ක පාක් එක ඇතුලට ඇවිදගෙන ගියා..

ඊයෙ රෑ ජන්ග්කුක්ගෙ වැඩ නිසා ජිමින්ට උදේ හරියට ඇවිදගන්න බැරි උනත් ජිමින් පාක් එකට එන්නම ඕනෙ කියලා බල කරපු නිසයි ජන්ග්කුක් එයාව එක්කගෙන ආවෙ..

"මේ සීසන් එකට මෙහෙ ගොඩක් ලස්සනයි නේද පැටියෝ......."

"හ්ම්....ඔව් ලස්සනයි........ ඒ වගේම නිදහස්....."
ජන්ග්කුක් එයාගෙ වැලමිටේ එතිලා තියෙන ජිමින්ගෙ අත තද කරගන්න ගමන් කිව්වා..

පාක් එකේ ඇවිදින අතරෙ ජිමින් එයාලගෙ ස්වීට් ෆොටෝස් ගන්නත් අමතක කලේ නෑ...

දෙන්නත් එක්කම පාක් එක මැදට වෙන්න තිබ්බ පැනොරාමා ලේක් එක ළගට ඇවිදගෙන ආවා...

දෙන්නත් එක්කම පාක් එක මැදට වෙන්න තිබ්බ පැනොරාමා ලේක් එක ළගට ඇවිදගෙන ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින් ජන්ග්කුක්වත් ඇදගෙන ඇවිත් එතන තිබ්බ ගහක් යට වාඩි උනා...තණ පිට්ටනියේ දිගා වෙලා අත් දෙකයි කකුල් දෙකයි දෙපැත්තට දික් කරගෙන ඉන්න ජිමින් දකිද්දී ජන්ග්කුක්ගෙ හදවතට කියලා නිම කරන්න බැරි හැගීම් රාශියක් ආවා...

ජිමින්ගෙ මූණට ඉර එළිය වැටිලා දිලිසෙනවා...හරියට ඒන්ජල් කෙනෙක් වගේ...

ජන්ග්කුක් ජිමින් ඒ විදිහට ඉන්න ෆොටෝ එකක් ගත්තෙ හැමදාටම ඒ ලස්සන මතකෙ පරිස්සම් කරන්න හිතාගෙන...

"ජන්ග්කුකී....එන්නකො ඔයත්......"
ජිමින් එයා ළගට එන්න කියලා කතා කරද්දී ජන්ග්කුක් හිනාවෙලාම ගිහින් එතනින් දිගා උනා..

♡︎ 𝐑 𝐀 𝐍 𝐃 𝐎 𝐌 || ᴊɪᴋᴏᴏᴋ || on hold ♡︎Where stories live. Discover now