ජන්ග්කුක්ගෙ කතාවට පස්සේ ටේහ්‍යුන්ග් සෝෆා එක උඩ ගල් ගැහිලා ජන්ග්කුක් දිහා පුදුමෙන් වගේ බලාගෙන හිටියෙ මූ මේ ඇත්තම ද කියන්නේ වගේ මූඩ් එකකින්..
"එතකොට උබ කියන්නේ නැම්ජූන්ගෙ හස්බන්ඩ් එක්ක උබ සෙස් කලා කියලද...ඕ ගෝෂ්...උබ නම්..!! උබ බැදපු මිනිහෙක්ටවත් ඉන්න දෙන්නැද්ද යකෝ....."
ටේහ්‍යුන්ග් නළලටත් අත තියාගෙන මූ මොන වගේ කුපාඩි වැඩක්ද කලේ කියලා කල්පනා කරනවා..
"එයත් කැමැත්තෙන් තමයි කලේ...මොකෑ මම රේප් කලා ඈ... "
"මේ ගැන නම්ජූන් දැනගත්තොත් තෝව පණපිටින් හම ගහලා බාබකිව් දාලා බල්ලන්ට කන්න දෙයි... මොනාද යකෝ කරන්නේ..උබ ඒ කොල්ලව අල්ලගන්න ඇති..මමනෙ දන්නෙ උබේ අමාරුව...."
ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ට බැන බැන නම්ජූන් මේක දැනගත්තොත් මුට මොනවා කරයිද කියලා දහ අතේ කල්පන කරනවා
"මේ අහපන්කො ටේ...."
"හහ්...තවත් මොනාද උබට කියන්න තියෙන්නේ..."
"ඇත්තටම මේකයි...නම්ජූන් එයාව ඩ්වෝර්ස් කරන්නයි ඉන්නේ නම්ජූන්ට එයාගෙ කම්පැනි එකේ සෙක්‍රටරි,ඒ කියන්නේ ජින් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා...."
"නම්ජූන් ඩිවෝර්ස් කලයි කියමුකො...එතකොට උබට තියෙන සම්බන්ධෙ මොකක්ද ඒ කොල්ලා එක්ක..."
ටේහ්‍යුන්ග් ආයෙත් සීරියස් මූඩ් හදාගෙන කතාවට වැටුණා..
"මට ඒ කොල්ලව අමතක කරන්න බෑ..ඇස් පියාගත්තමත් මතක් වෙන්නෙ එයාව..නිදාගන්න ගියාමත් එයාව... නානකොත් එයාව..හැම තැනම එයා..තව එතකොට මෙතනටත් අමුතු සතුටක් දැනෙනවා එයාව මතක් වෙද්දි...."
ජන්ග්කුක් හාර්ට් එකට අත තියලා කිව්වා..
"මේක ලෙඩක් ද බන්...."
ජන්ග්කුක් ඇහුවෙ ඔළුවට අත් දෙකත් තියාගෙන.. ජන්ග්කුක් එහෙම කිව්වම ටේහ්‍යුන්ගෙ කටේ නම් මනමාල හිනාවක් ඇදුනා..
"ඒ මොකෝ උබ හිනා වෙන්නේ...?"
ජන්ග්කුක් ඇහුවෙ තොල් තෙත් කර කර හිනාවෙන ටේහ්‍යුන්ගේන්..
"මං හිතන්නේ ඔය ලෙඩේ ගැන මම දන්නවා කියලා...ඕකට කියන්නේ ලව් සික්...උබ ඒ කොල්ලට ලව් වගේ...."
"මොකා?? ලව්.....??"
ජන්ග්කුක් මූණත් රතු කරගෙන ඇහුවා..
"ඕඕඕ.......බලපන්කො කොල්ලගෙ මූණෙ රතු.. කෙල්ලෙක් ඉස්සරහවත් මෙහෙම රතු වෙනවා මම දැකලම නෑ...."
ටේ හිනා වෙවී ජන්ග්කුක්ට විහිලු කරන්න ගත්තා...
"එතකොට උබ කියන්නේ මම ජිමින්ට ලව් කියලද.....?"
"ඔව්....ඕක ලව් තමයි...."
"දෙයියනේ...එතකොට එයත් මට ලව් ද දන්නෑ...මං කොහොමද මේක එයාට කියන්නේ...?"
ජන්ග්කුක්ට ආපු ඊළග ප්‍රශ්නෙ ඒක..ඒකටත් ටේගෙ සරණම තමයි..
"උබ දැන් කිව්වනෙ ජිමින් ඩිවෝර්ස් වෙන්න ඉන්නේ කියලා... ඉතින් මේක ගැන එයාට කිව්වට අවුලක් වෙන්නැති වෙයි.."
"ඔහ්...තෑන්ක්ස් බන් මට මේක ගැන පැහැදිලි කරලා දුන්නට..."
"ඕක මොකක්ද බන්.. එහෙනම් ඉතින් හැපි ලව් ලයිෆ්...."
ටේහ්‍යුන්ග් හිනා වෙන ගමන් මං කියලා ජන්ග්කුන්ව ආයෙත් බදාගත්තා..
______________________
ඊළග දවසෙ ඔෆිස් එකට ඇවිල්ලත් ජන්ග්කුක් කල්පනා කලේ ඊයෙ ටේහ්‍යුන්ග් කියපු දේවල් ගැන..
"ඇත්තම මම ජිමින්ට ලව් ද......?"
ජන්ග්කුක් කල්පනා සාගරේ ගිලිලා ගිහින් එකපාරටම එදා තමන් ඉස්සරහ නිරුවත් වුනු ජිමින්ගෙ රූපෙ හිතේ මැවිලා පෙනුනා.. "රෝස පාටයි...." හිතින් ජිමින්ව ෆක් කර කර හිටපු ජන්ග්කුක් හරි සිහියට ආවෙ එයාගෙ සෙක්‍රටරි ඇවිත් කතා කරද්දී..
"සර්...."
"ඕ..ඇයි...."
"ඊලග මීටින්ග් එක තව 10 minutes වලින්....."
"හරි මම එන්නම්..."
"හරි සර්...."
සෙක්‍රටරි ජන්ග්කුක්ට ආචාර කරලා එතනින් යන්න ගියා..
"මම කොහොම හරි ඔයාව මගේ කරගන්නවා ජිමින්...."
කටේ ඇදුණු හිනාවත් එක්ක හිතපු ජන්ග්කුක් මීටින්ග් එකට යන්න පිටත් වුණා..
වැඩ අධික ඒ දවසත් එහෙම ගෙවිලා ගියේ ජිම්න්ට තමන්ගෙ හිතේ තියෙන දේ කොහොම හරි කියනවා කියන බලාපොරොත්තුවෙන්..
___________________________᪥_______________________
Vote & Comment
🌚🤧
YOU ARE READING
♡︎ 𝐑 𝐀 𝐍 𝐃 𝐎 𝐌 || ᴊɪᴋᴏᴏᴋ || on hold ♡︎
RomantizmIs our story a random..? No baby, It's not a random.! Smute✅ 21+✅ Hot✅ Love story ✅ Romance ✅ 🚫Avoid copying 🥀🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🥀