Chapter 52🥀

595 151 29
                                    

ජන්ග්කුක් නම් හොටෙල් රූම් එකට ආව ගමන් ඇඳ උඩ වාඩි වෙලා කකුල් අත ගාන්න ගත්තා...ජිමින් නම් හැදුවෙ ඉක්මනට වොෂ් එකක් දාගෙන එන්න... නිව්යෝර්ක් සිටි එක වටේම ඇවිදලා ඇවිත් දෙන්නම හොඳටම මහන්සියෙනුයි හිටියෙ..

"බබා...මාත් එක්කම වොෂ් එකක් දාගන්න එනවද....."

"ඔයා දාගන්න බබී...මම තව ටිකකින් දාගන්නම්....."

ජන්ග්කුක් එහෙම කියලා ෆෝන් එක අරගෙන ඔබන්න ගත්තා..ජිමින් ඔලුව වනලා බාත්රූම් එක ඇතුලට රිංගගත්තා..

ජිමින් වොෂ් කරගෙන ආවම ජන්ග්කුක් බාත්රූම් එකට ගියා..ජිමින් එයාගෙ කොන්ඩේ හෙයා ඩ්‍රයර් එකෙන් වේලන ගමන් කණ්ණාඩිය ඉස්සරහට වෙලා සින්දුවක් මුමුණන්න ගත්තා..

ටිකකින් රූම් එකේ ඩෝ බෙල් එක රින්ග් වෙච්ච නිසා එයා ඇදන් හිටිය බාත්රොබ් එක පිටින්ම ගිහින් ඩෝ එක ඇරියා..

"මිස්ටර් ජියෝන් ජන්ග්කුක්....."
දොර ඉස්සරහ හිටගෙන හිටය මනුස්සයා බෑග් එකක් අතේ තියාගෙන කතා කලා..

"අහ්ම්...යාහ්....."

ඒ මනුස්සයා ජිමින්ට බෑග් එකත් දීලා උඩ ඉදන් යටටම අමුතු විදියට බලලා එතනින් යන්න ගියා..

"හහ්...ඒ මනුස්සයට මොකක් වෙලාද මං දිහා අමුතු විදියට බැලුවෙ...."
ජිමින් දොර වහලා එන ගමන් එයාගෙන්ම ප්‍රශ්න කලා...

"අනික ජන්ග්කුක් මොනාද මේ ඕඩර් කරලා තියෙන්නේ.....?"
ජිමින් බෑග් එක ඇරලා බැලුවා...

"වට්...මේවා...."
බෑග් එකේ තිබිලා දැක්ක දේ නිසා එයාගෙ ඇසුත් ලොකු උනා..

"Lubricant...!! මේවා ආයෙමත් මොකටද....?"

ජිමින් බොට්ල් එකත් බෑග් එකට දාලා ඒක ඇඳ උඩින් තියලා ආයෙමත් එයාගෙ කොන්ඩේ වේලගන්න ගියා..

ජන්ග්කුක් වොෂ් කරගෙන ටවල් එකකින් ඔලුවත් පිහදදා ඇවිත් ජිමින්ව බැක් හග් කරලා බෙල්ලෙන් කිස් එකක් තිබ්බා..

"බබී.....ඕඩර් එකපු මොනා හරි ආවද.....?"

"ඔයා අහන්නේ අරක ගැනද.....?"
ජිමින් ඇඳ උඩ තියෙන බෑග් එක පෙන්නලා කිව්වා..

♡︎ 𝐑 𝐀 𝐍 𝐃 𝐎 𝐌 || ᴊɪᴋᴏᴏᴋ || on hold ♡︎Where stories live. Discover now