ජන්ග්කුක්ට තිබ්බ මීටින්ග් දෙක ඉවර වෙද්දි තුන හමාරත් පහු උනා..තවත් වැදගත් ෆයිල් එකක් අද දවස ඇතුළතම චෙක් කරන්න ඕනෙ නිසාම ජන්ග්කුක් ඒකත් ඔෆිස් එකේම කරලා යන්නයි නැවතුනේ..
ජන්ග්කුක් ඇසිස්ටන්ට් කෙනෙක්ට කියලා කොෆි එකක් ගෙන්න ගෙන ඒකත් බිබීම වැඩ ටික ඉවර කලා..
"හ්ම්.... ඔක්කොම හරි...පෆෙක්ට්...."
ජන්ග්කුක් ෆයිල් එකත් වහලා දාලා ලොකු හුස්මක් පිට කලා..
වෙලාව බලද්දී හවස පහට ළගයි.. ජන්ග්කුක් එයාගෙ බ්ලැක් කලර් චූලන් ලෝන්ග් කෝට් එකත් අතට අරගෙන හිටගත්තෙ ගෙදර යන්න කියලා..
ඒත් එක්කම ජන්ග්කුක්ගෙ සෙක්‍රටරි මිස් යූරා කැබින් එකට ආපු නිසා ජන්ග්කුක් එතනම ගල් ගැහුනා..මීටින්ග් එක වෙලේදි දකිනවට වඩා අමුතු ලුක් එකක් තමයි එයාගෙ තිබ්බෙ.
"මිස් යූරා ඔයා තාමත් ඔෆිස් එකේද....?"
"සර් ඉම්පෝටන්ට් ෆයිල් එකක වැඩ වගයක් තිබ්බා..මං ඒකත් ඉවර කරලා සර්ට චෙක් කරන්න ගෙනාවෙ...."
යූරා ෆයිල් එකත් අතේ තියාගෙන ජන්ග්කුක් ළගට එන ගමන් කිව්වා."මිස් යූරා ඔයා කම්පැනි එකට මෙච්චර උනන්දුවෙන් වැඩ කරන එක ගැන මට සතුටුයි..ඒත් ස්ටාෆ් එක හතරට ඕෆ් වෙන්නේ..සෝ කොච්චර ඉම්පෝටන්ට් වුනත් හතරෙන් පස්සේ ඔෆිස් එකේ රැදෙන එකනම් මම ඇපෘව් කරන්නෑ...."
ජන්ග්කුක් ටිකක් තදින් කිව්වා."අම් සොරි සර්...."
යූරා බොරු දුකක් මවාගෙන කිව්වා.."ඔෆිල් එක ගෙනාපු එකේ ගේන්න ඒක චෙක් කරන්න..."
ජන්ග්කුක් කෝට් එක සීට් එකේ රදවලා වාඩි වෙන ගමන් කිව්වා..
යූරත් පැද්දි පැද්දි ඇවිත් ජන්ග්කුක් ළගින් ෆයිල් එක තියලා ඒක චෙක් කරලා සයින් කරනකම් ජන්ග්කුක් ළගට වෙලා හිටියා..
ජන්ග්කුක් ෆයිල් එක චෙක් කරලා ඉවර වෙලා අවශ්‍ය තැන් වලට තමන්ගෙ සයින් එකත් තියලා යූරට ෆයිල් එක දුන්නා..
යූරා ජන්ග්කුක්ට ආචාර කරලා යන්න හද්දිම හීල් එක පැටලීලා වගේ ජන්ග්කුක්ගෙ උකුල උඩට වැටුණා.. ජන්ග්කුකුත් යූරා දිහා බලාගෙන ඉන්නේ මේ මොකක්ද වුණේ වගේ බැල්ලමකින්..
YOU ARE READING
♡︎ 𝐑 𝐀 𝐍 𝐃 𝐎 𝐌 || ᴊɪᴋᴏᴏᴋ || on hold ♡︎
RomanceIs our story a random..? No baby, It's not a random.! Smute✅ 21+✅ Hot✅ Love story ✅ Romance ✅ 🚫Avoid copying 🥀🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🥀