හද එළියෙ ආදරෙන් තුරුළු වෙලා හිටපු කුක්මින් ජෝඩුව එළියෙ සීතල නිසා පාටි එක තියෙන හෝල් එකට ආවා..ඒ එද්දි නම්ජූන් නම් අනිත් බිස්නස්මන්ලා එක්ක බර කයියක...ජිනුත් ඒ එක්ක එකතු වෙලා හිටියා..
වේටර් කෙනෙක් ඇවිත් ජන්ග්කුක්ටයි ජිමින්ටයි බෙවරේජස් ස'ව් කරලා ගියා.... ජන්ග්කුක් ජිමින් දිහා බලාගෙනම වයින් තොල ගාන්න ගත්තා..ඒත් ටිකකින් ජන්ග්කුක්ගෙ අවධානෙ වෙන දිහාවකට යොමු වෙලා කියලා ජිමින්ට තේරුණා..ජිමිනුත් ජන්ග්කුක්ගෙ ඇස් යොමු වෙලා තියෙන පැත්තට ඇස් අරන් ගිහින් බැලුවෙ ජන්ග්කුක් මෙච්චර උවමනාවෙන් බලාගෙන ඉන්නේ කා දිහාද කියලා..
"ජන්ග්කුක්ගෙ සෙක්‍රටරි ගර්ල්.......!!!"
පැද්දි පැද්දි ජන්ග්කුක් ඉන්න තැනට එන සෙක්‍රටරි දිහා ජන්ග්කුක්ගෙ ඇස් යොමු වෙලා තිබ්බා..ජිමින්ට නම් ඒ ගැන තරහක් ඇති වුනා...ඒක නිසා ජිමින් ජන්ග්කුක්ගෙ අත කෙනිත්තුවෙ ජන්ග්කුක්ගෙ අවධානෙ එයාට ගන්න...
"ආව්.........."
ජන්ග්කුක් සියුම් කෙදිරියක් පිට කරලා කෙනිත්තුවෙ ඇයි අහන්න ජිමින් දිහා බැලුවා.
"ඇයි බබී කෙනිත්තුවෙ....."
"ඇයි කියලා අහන්නේ....ඔයා ඔයාගෙ සෙක්‍රටරි දිහා කන්න වගේ බලාගෙන ඉද්දී මට ඇස් වහන් බලන් ඉන්න කියලද කියන්නේ ආහ්........"
"ඒත් එයා ලස්සනයිනෙ බබී.........බලන්නකො බොරුද කියලා......."
ජිමිනුත් ඇවිදගෙන එන සෙක්‍රටරි දිහාවට ඇස් යොමු කරලා උඩ ඉදන් පහළටම අධ්‍යනය කලා..
"එයා ලස්සනයි තමයි බබා.....බට් මේ වගේ පාටි එකකට ක්ලබ් ඩ්‍රස් එකක් මැච් වෙන්නෑනෙ.........එනිවේ ඔයා එයාගෙ බියුටි එක එන්ජෝයි කරන්නකො ...මම යන්නම්....."
ජිමින් ජන්ග්කුක්ගෙ කලිසම් සාක්කුවකට අත දාලා දගයව හිමීට මිරිකන ගමන් සමච්චල් විදියට කියලා ඉවර වෙලා එතනින් යන්න හැරුණා...
"බබී කොහෙද යන්නේ......?"
ජන්ග්කුක් එතනින් යන්න හදන ජිමින්ගෙ අතකින් අල්ලගෙන ඇහුවා.."මං යන්නම් ඔයා ඔයාගේ හොට් ඇන්ඩ් සෙක්සි සෙක්‍රටරි එක්ක ඉන්නකො......"
ජිමින් එහෙම කියලා ජන්ග්කුක්ගෙ අත ගසලා දාලා යන්න හැදුවත් ජන්ග්කුක් ජිමින්ගෙ අතින් ඇදලා අරගෙන ළගට ගත්තා..ඇද්ද පාරට ජිමින් තව ටිකෙන් බිම...ඒත් ජන්ග්කුක් ජිමින්ගෙ ඉණ වටේ අතයවලා එයාව වැටෙන්න නොදී අල්ලගත්තා.. ජන්ග්කුක් ළගට ආව යූරා නම් කම්පියුස් මූඩ් එකකින් බලාගෙන ඉන්නවා..
ජිමින් ජන්ග්කුක්ටත් රවලා ජන්ග්කුක්ගෙ ලගින් හිට ගත්තා..යූරා ජිමින්ට හිනා උනාම ජිමිනුත් යූරට ලාවට හිනා උනා..
යූරා ජන්ග්කුක් එක්ක ඇබරි ඇබරි කතා කරන විදිය ජිමින් බලාගෙනයි හිටියෙ..යූරාටනම් ජන්ග්කුක් ගැන කැමැත්තක් ඇති කියලා එයාට හිතුනා..
ටිකකින් ජිමින්ට බඩගිනියි කියලා කන්න යමු කිව්ව නිසා එයාලා කෑම බෙදාගෙන කන්න ගත්තා...කෑම කන අතරෙ යූරා හොරෙන් හොරෙන් ජන්ග්කුක් දිහා බලනවා ජිමින්ට පෙනුනා..කෑම කාලා ඉවර වෙලා ජන්ග්කුක්ගෙ අතකින් ඇදගෙන ජිමින් යූරා ළගින් ටිකක් එහාට වෙන්න ආවා..
"බබී ඇයි මෙතනට ආවෙ....."
"ජන්ග්කුක් යූරා,එයා ටිකක් අමුතුයි වගේ නේද..එයා ඔයාට කැමැතියි වගේ කියලා මට හිතෙනවා..එයා කතා කරන විදියෙන් ඔයාට එහෙම එකක් තේරෙන්නැද්ද ...."
ජිමින් වේගෙන් කියවගෙන ගියා..
"ඔහ්....රිලැක්ස් බේබි.....මට ඕක ටේත් කිව්වා...මං එච්චර ගණන් ගත්තේ නෑ...අපි බලමුකෝ ඉස්සරහට එන විදියක්....ඔයා වොරි වෙන්න එපා බබී....අම් ඔන්ලි යුවර්ස්....."
ජන්ග්කුක් ජිමින්ගෙ නහයට තට්ටුවක් දාලා කිව්වා...
ජිමින් යූරා නිසා අවුලෙන් කියලා ජන්ග්කුන්ට දැනුනා..එයා ජිමින්ගෙ අතක් අල්ලගෙන හිමීට පිරිමැද්දෙ හැමදේම හරියට සිද්ද වෙයි කියන්න වගේ..
"ඒත් හැමදේම හරියට සිද්ද වෙයිද.....?"
________________________᪥________________________
To be continued...
🌝🙈😎
YOU ARE READING
♡︎ 𝐑 𝐀 𝐍 𝐃 𝐎 𝐌 || ᴊɪᴋᴏᴏᴋ || on hold ♡︎
Lãng mạnIs our story a random..? No baby, It's not a random.! Smute✅ 21+✅ Hot✅ Love story ✅ Romance ✅ 🚫Avoid copying 🥀🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🥀