වර්තමානය...
(පලවෙනි එපියට....ආයමත්....📂)ආ...මේක ගන්න...ඔයාට මහන්සිත් ඇතිනෙ මන් කියන ඒවා අහන් ඉදලා....මේ ඔක්කොම ගෙනාවෙ ඔයාට
ඔයා දන්නවද එයා මේ orange ice bar වලට කොච්චර ආසද කියලා....එයා හුගක් ආසයි මේ orange ice bar වලට.. එයා ආසයි දිව තැඹිලි පාට වෙනවට...ඒත් එයාගෙ දිව රතු පාටයි...මට තවමත් මතකයි එයයි මායි එකටම මෙතනට ආව දවස.....
එයා මන් වටේ කැරකුනේ පොඩි ලමයෙක් වගෙ.. මගෙ පස්ස පාරෙ කැරකුනේ පොඩි ලමයෙක් වගේ...එදා අපි දෙන්නා හුගක් රෑවෙනකන් උන්නා...එයා එදා කොච්චර නම් මේ ice bar ඉල්ලල කරදර කෙරුවද...ඒත් මම දෙකකට වඩා එයාට දුන්නෙ නෑ...ඔයා හිතන්නෙ මම මේ පොඩි ice bar එකකට ලෝභයි කියලද...නෑ.මන් එයාව පරිස්සම් කෙරුවා..මට බය හිතුනා එයාව අසනීප වෙයි කියලා..මට අදටත් මතකයි එයා මා එක්ක මේ පොඩි අයිස් බාර් එකට රන්ඩු උන හැටි...අර ඈතපේන බෙන්ච් එක ...ඒකට කතා කරන්න පුලුවන් උනා නම් කියයි අපි කොච්චර සතුටින් උන්නද කියලා...එයා ආසම තැන මේක...
දෙයක් කියන්නද....?ඔයා කෙනෙක්ට ඇත්තටම ආදරෙ කරනව නම් එයාව පරිස්සම් කරනවා වගේම එයා එක්ක ඉන්න පුලුවන් එකම විනාඩිය හරි සතුටින් ගෙවන්න..මොකද...මොකද.....ඊලග තත්පරේ වෙන දේ...ඔයාවත් මමවත් කවුරුත් දන්නෙ නෑ...මන් අද පසු තැවෙනවා..හුගක්...මම ඔයාට අයිස් බාර් ගොඩක් අරන් දුන්න...ඒත් මම එයාට අරන් දුන්නෙ නෑ...මට දැන් එකට දාහක් උනත් අරන් දෙන්න පුලුවන් ඒත් එයා නෑ.....
මට දුකයි මෙතන පැලෙන්න තරම්......ඔයා දන්නවද එයා මට ,මගෙ ස්නොව්බෝල් වෙනකොට එයා මගෙ අම්මගෙ පොඩි පුතා උනා මගේ තාත්තට පොඩි මඩකරියා උනෙත් එයා...අන්තීමට අපේ ගෙදර අයිති කාරයා උනෙත් එයා...අපි දෙන්නගෙ ඇද...අපි දෙන්නගෙ කාමරේ... තවමත් එදාවගේම තියනවා...මොකද මන් බලන් ඉන්නවා කොයි වෙලේ හරි ආයම එයි කියලා..
VOUS LISEZ
VILLAIN'S LOVE❤️☠️☠️(COMPLETED YIZHAN FF)
Fanfictionස්නොව්බෝල්ට ආදරෙන් , ......දන්නවද වස්තුව ....මේ ලෝකෙ හොදම හමුවීම නම් උඹයි.....!