මම පැය කීයක් නිදා ගත්තද කියන්න නම් දන්නෙ නෑ...හැබැයි මට ඇහැරුනේ කන ගාවිම්ම ඇහුන මගෙ ඵෝන් එක රිං වෙන සද්දෙට...පහුවෙලා නිදාගත්ත නිසාද කොහෙදෝ මගෙ ඇස් දෙක ඇරගන්න බැරි තරමට නිදිමතක් මට දැනුනා..නිදිමත නිසාම මට කාගෙන්ද කෝල් එක එන්නෙ කියලවත් හරියට පේනවා තියා අඩුම ගානෙ ඵෝන් එක දිහා බලන්න වත් බැරි තරමට බ්‍රයිට්නස් එක ඇහැට වැටුනා..මන් ඇස් දෙකම ඇගිලි වලින් පොඩි කරන් ආයම ඇරලා බැලුවා... ..ඕහ්...ස්නොව්බෝල් ....
මගෙ ස්නොව්බෝල් ගෙන් කෝල් එක...මන් ඉක්මනට ඵෝන් එක ආන්ස්වර් කෙරුවා.."Good morning පපාගෙ බබී....මගෙ බබී නැකිට්ටද...."
ඇත්තටම කිව්වොත් මගෙ කටහඩේ නිදිබර ගතිය හුගක් තිබුනා ඒත් මට එයාගෙන් ආව කෝල් එක නිදිමතට වඩා ලොකු උනා..එයා තවමත් උන්නෙ ඇදේ...දැන් වෙලාව කීයද..මෙහාට අටයි කියන්නේ...දවල් එකයි...ඇයි එයා ඇදේ ඉන්නෙ?? අසනීපයක්ද ???
බබී..ඔයා අද නිවාඩුද...?ඇයි ඔයා ඇදට වෙලා ඉන්නේ...මොකක් හරි අසනීපයක්ද ...?
එයා ඔව් කියලා කියන්න ඔලුව හෙල්ලුවා..මෙච්චර වෙලා මට තිබුන නිදිමත කොහෙන් ගියාද කියලා නෑ මම දඩ බඩ ගාලා ඇදෙන් ඉදන් එයා දිහා බැලුවා..
![]()
¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra. බබී...ඔයාට මොකක්ද තියන අසනීපේ...ඔලුව රිදෙනවද ??එහෙනම් බඩ රිදෙනවද් ?? උනද?කැස්සද...කියන්නකො ලමයො බය නොකර..
එයා සද්ද නෑ...මේ ලමයා ඊයෙ හොදට උන්නනේ..බඩියත් ගෙදර නෑ වගේ...මොනා කරන්ද මන්දා ඊයේ දෙන්නා එකතුවෙලා රෑ එලිවෙනකන් අයිස්ක්‍රීම් කෑවද දන්නෙ නෑ..මමත් නැති හින්දා හොදට නටන්න ඇති..
"කියන්නකො බබි අනෙ පපාව බය කරන්න එපා කියන්නකො මගෙ හොද ලමයනේ...කියන්නෙකො ..."
![](https://img.wattpad.com/cover/281685868-288-k681548.jpg)
ESTÁS LEYENDO
VILLAIN'S LOVE❤️☠️☠️(COMPLETED YIZHAN FF)
Fanficස්නොව්බෝල්ට ආදරෙන් , ......දන්නවද වස්තුව ....මේ ලෝකෙ හොදම හමුවීම නම් උඹයි.....!