53වන කොටස❤️💚

1.2K 328 63
                                    

අවසානෙදි ඒ දවස  උදා උනා...ස්නොව්බෝල් ව එක්කන් මන් අද හවසට ග්‍රීස් යනවා තවම උදේ අටවත් වෙලා තිබුන් නෑ..ස්නොව්බෝල් හොදටම නිදි...මම එයාව ඇහැරෙව්වෙ වත් නැත්තෙ යන්න තියෙන්නෙ ලග පාතක ගමනක් උනේ නැති නිසාමයි..බාතෲම් එකට ගියපු මම මූන විතරක් හෝදන් එලියට ආවෙ උදෙම්ම යාර්ඩ් එකට යන්න ඕන නිසාමයි..මම ආයම දවස් කීයකියකින් එයිද කියන එක මම වත් දැනන් උන්නෙ නෑ...ඒ කොහොම උනත් මායි ස්නොව්බෝල් අපි දෙන්නම විසිට් එක ඇප්ලයි කෙරුවෙ මාසෙකට..නිදාගෙන හිටපු ස්නොව්බෝල් වත් හොදට පොරවපු මම එලියට ආවෙ දොරත් අඩවන් කරන ගමන්මයි..මම පහලට එනකොට අම්මා වත් පහල උන්නෙ නෑ..

මම යන යාමටම වතුර කප් එකකුත් අරන් කා එකෙට නැගලා යාර්ඩ් එකට ගියා...බඩියලා නිදිද දන්නෙත් නෑ..බඩීලා උන්නෙත් යාර්ඩ් එකේ කෑල්කමයි...

මන් යාර්ඩ් එකට ගිහින් කෙලිම්ම ගියේ බඩීව හොයාගනයි...

බඩී....බඩී....බඩී....

තවම නිදිද මන්දා අටත් වෙලා වෙලාව...

බඩී....බඩී...නිදිද බන් නැකිටලා එලියට වරෙන්කො බඩී....හ්හ්...

මන් ආයම දොරට තට්ටු කෙරුවා ඔන්න ඒ පාර නම් දොරේ අගුල කැරකුනා...

බ්...බොස්....

බඩී ඇවිත් දොර ඇරියේ ..බඩියට තවම ඇස් දෙක ඇරගන්නවා තියා කට ඇරලා වචනයක් එලිය දාගන්න බැරි තරම් නිදි ව්කාරෙන් උන්නෙ... ඒකට ඉතින් ඒ මනුස්සයට බැනලා බෑනෙ මමනෙ උදේ පාන්දර කඩාගෙන මෙහෙට ආවෙ..

බඩී කෝ අර දෙන්නා...එන්න කියහන් කොල්ලො ඉක්මනට...

හ්..හා...බොස්...

බඩියා ඈනුමක් අරින ගමන්ම ඒ දෙන්නව හොයන් ගියා...ඒ ගිහින් විනාඩි පහකට පස්සෙ ඒ තුන්දෙනාම ආවා..

බඩී....ඩෙනිස්...එඩ්වර්ඩ් ....මම මේ කියන එක හොදටඇස් කන් ඇරන් අහන් ඉදහල්ලා හරී...මෙහෙමයි මම අද හවසට  ග්‍රීස් යනවා හොදද එන දවසක් හරියටම කියන්න දන්නෙ නෑ..මෙච්චරයි වෙන්න ඕනේ එක ඩැනී ගැන හොදට ඇහැගහන් ඉන්න ඕනේ තේරුනාද ?දෙවනි එක මයික්...මිනිහා එක්ක කොහොම හරි දිගටම කන්ටෑක්ස් තියා ගන්න ඕනේ...සල්ලි කීයක් හරි ඉල්ලුවොත් නොදී ඉන්න එපා මොකද මයික්ව සෑහෙන්න වටිනවා තේරුනාද....අනික....අර හොරා මැතිව්වා ...ඕකට දැන ගන්න තියන්න එපා මම නෑ කියලා...මොකද මිනිහා දැන් ඉන්නෙ කුඩු රූබන් එක්ක අපේ ඩැනීට මොලේ කලදක් නෑ බෙල්ලෙන් අල්ල ගන්නෙ නැතිවන් පව් දෙනවා ...මැතිව්වා ගැන හොදට ඇහැ ගහගන්න ඕනා..මොකක හරි ඩිලිවරි එකක් ගියොත් මොනා යැව්වෙ කාටද කොහෙටද ගාන ඔය ඔක්කොම මට කියන්න ඕනේ....විශේශම දේ ඩැනීව අරූගෙන් බේරගන තියාගන්න එක...කොහෙද සහෝදර ප්‍රේමේ ගගා කටවහන් ඉන්නවනෙ...

VILLAIN'S LOVE❤️☠️☠️(COMPLETED YIZHAN FF)Tempat cerita menjadi hidup. Temukan sekarang