40වන කොටස💚❤️

2.1K 373 79
                                    

මන පොද වැස්සෙ තෙමෙන ගමන් කා එකෙන් එලියෙ ඉදන් එයා දිහා බැලුවා...එයා වීදුරුවෙන් මන් දිහ බලන් උන්නා...තව එක මොහොතක් නොයිදම මම කා එක ඇතුලට ගිහින් එයාව තුරුල් කරගත්තා ...මන් ලාවට තෙමිලා උන්නේ...ඒත් මන් දෙපාරක් නොහිතම එයාව තුරුල් කර ගත්තා...ඒ ටිකකිම්ම වැස්ස නැවතුනා....බොරු වැස්සක්...

එයා අඩනවා...එයාට අම්මා තාත්තා වගේම අයියා මතක් වෙලා අඩනවා...මට එයාව සනසවගන්න විදිහක් හිතා ගන්න බැරි උනා..

"බබී...අඩන්න එපා වස්තුවෙ..මන් මමාට පපාට වගේම ඔයාගෙ අයියට පොරොන්දු උනා මන් කවදාවත් මගෙ බබීට දුකක් දෙන්නෙ නෑ කියලා...අනේ අඩන්න එපා මැනික...මේ බලන්න බබී...ඔයාගෙ හැමදේටම මම ඉන්නවනේ...ඔයාට ඔයාගෙ පපාව විස්වාසයි නේද බබී...."

එයා සද්දයක් වත් නෑ...වෙලාව හවස හයටත් කිට්ටු වෙලා තිබුනා...මන් කෙලිම්ම ගෙදර නොයා අදත් එයාව බීච් එකට අරන් ගියා...හැබැයි මන් අද එන්න කලිම්ම හිතා ගත්තා එයා මොන දේ ඉල්ලුව උනත් අරන් දෙනවා කියලා...

මන් කා එක නවත්තලා එයා දිහා බැලුවා එයා උන්නෙ දුර ඈතම ඈතක කල්පනාවක යට වෙලා..

"බබී....බහින්නෙ නැද්ද..."මන් එයාගෙ අතට තට්ටු කරන ගමන් ඇහුවා...එයා නිකන් නින්දෙන් ඇහැරුනා වගේ ගැස්සිලා මන් දිහා බැලුවා..මට එයාගෙ නිහඩ කම දරාගෙන ඉන්න බැරි නිසාම මම එයා එක්ක කතා කරන්න පටන් ගත්තා වෙනදා වගේ නෙවෙ ඒ හිනාවෙන ඇස් දෙකට අද හිනාව අමතක වෙලා තිබුනා..

අපි කා එකේම සපත්තු ගලවලා බීච් එකට බැස්සා..පාරෙ තියන ගල් ඇනෙන හින්දම මිනිස්සු දැක්කත් මොකො කියලා මන් එයාව තනි අතකින් නිකන් එල්ලන් වගෙ උස්සගන වැල්ල හරියෙදි බිමින් තිබ්බා ...එයා මට ඉස්සරහින් වැල්ලෙ එරි එරි යනවා...මන් දැන් එයාට පිටිපස්සෙන් එයා කොහෙ ගියත් කමක් නෑ මාත් ඒ පස්සෙම්ම යනවා කියලා හිතාගෙන යනවා..එයා ගිහින් ඈතම ඈත කෙරවලක තිබුන බෙන්ච් එකක් ගාව නැවතිලා මන් දිහා බැලුවෙ "අපි මෙතන ඉදගමුද" කියලා අහන්න වගේ... මන් මොකුත් නොකියාම එයා ගාවට ගිහින් ඉදගත්තා ..

ඉද ගත්ත එයා මගෙ උරහිසට බර වෙලා ඈත අහස දිහා බලන් ඉන්නවා..මලහිරු මුහුදට බිලිවෙනකොට ඒ පැත්තම රතු පාටින් පාට වෙලා තිබුනා...මුහුදු හුලගයි ලුනු කසිංජියයි...වතුරෙන් ආව අමුතු සුවදයි හිතට මහ අමුතු හැගීමක් එකතු කෙරුවා..

VILLAIN'S LOVE❤️☠️☠️(COMPLETED YIZHAN FF)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin