Chapter 04🍁

169 32 52
                                    

කෙල්ල නැගිටල යන්න හදද්දී අතින් තමන්ගෙ අතින් අල්ලනව දැනුන නිසා කෙල්ල ආපහු හැරුණා...

ජී එයුන් ටිකක් පුදුම වුනා...ඒත් එයා වෙනසක් නොපෙන්වා හිනාවුනා...කොල්ලා මුකුත් නොකිය අත වනල බායි කිව්ව...ඒකට තමයි කෙල්ලගෙ අතින් අල්ලන් නවත්තන් තියෙන්නේ...මේ පොඩි එකෙක්ගෙ වගේ වැඩ වලට ජී එයුන්ට හරි සතුටුයි මොනව වුනත්, කෙල්ල හිනාවෙලා ඔලුවත් අතගාල යන්නම් කියලා ගියා....මොකද කෙල්ලට දැන් තමයි මතක් වුනේ සෝයුන්ව...තව පරක්කු වෙන්න බෑනෙ...🙂

(A/N :මෙතන අතින් අල්ලල මීට වඩා දෙයක් වෙයි කියලා බලාපොරොත්තු වුන අය වෙනුවෙන් මගෙ බලවත් මෙව්ව එක...🙂🔫)

ජී එයුන් හිනාවෙවී තමන්ගෙම අත දිහා බල බල ආවා...කොල්ලගෙ ඔලුව අතගෑව නෙ...එයාටත් නොදැනුවත්වම වුන දෙයක් ඒක..ඔහොම එනකොට තමයි දැක්කෙ සෝයුන්ව...phone එකත් කනේ ගහන්, හතරවටේ කැරකි කැරකි,තොල් මතුර මතුර ඉන්නවා...ජී එයුන්ගෙ ඇස් දෙක ඉබේම ගියේ තමන්ගෙ phone එකට...හරි නෙ හරි 🙂👍

missed call 10කට වැඩියි...කෙල්ල phone එක silent දාල නිසා වගේම, හිටියෙ වෙනම සිහියක නිසා සම්පූර්ණයෙන්ම සෝයුන්ව අමතක වෙලයි තිබ්බෙ...අහගන්න වෙන බව දැන දැනම කෙල්ල ඉක්මනට සෝයුන් ගාවට ගියා...ජී එයුන්ව දැක්ක විතරයි සෝයුන් කෙල්ලගෙ කනෙන් ඇදල අල්ලගත්ත...
එහෙම තමයි තැන අදාළම නෑ සෝයුන්ට....ජි එයුන්ට නම් ලැජ්ජයි ඒත් කරන්න දෙයක් නෑ වැරැද්ද තමන්ගෙ නෙ....

"ආ...ව්...ඒ...මේ...ස්ස්..ඇති ඇති ගෙදර ගිහින් බේරගමුකෝ..."

" කොහෙද ගියේ ආ...phone එකක් තියෙන්නේ මොකටද...මං කොච්චර බයවුනාද මෝඩියෙ...😤"

" හරි හරි සොරි...දැන් යං..මෙතන කෑගහන්නෙපා ඉතින්..."
ඔක්කොම අය තමන් දිහා බල බල යන එක දැක්ක ජී එයුන් කිව්ව...හෙන නෝන්ඩිය නෙ තාමත් කන අල්ලන්....😑

"බලනව තමුසෙ නෑ කිව්ව විතරයි මේ ලමයත් ඔක්කොම වැඩ දාල මාත් එක්ක ආවා..."
එහා පැත්තෙ ඉන්න ජන්කුක්ව පෙන්නන ගමන් සෝයුන් ආයෙ කෑගහන්න ගත්තා...එතකොටයි ජී එයුන් දැක්කෙ ජන්කුක් එතන ඉන්නවා කියලා....දැන් තව නෝන්ඩියි කෙල්ලට...කෙල්ල ජන්කුක්ට ගොන් හිනාවක් දැම්ම...'ඌ මොකටද ඉතින් ඔක්කොම වැඩ දාල ආවෙ, මං එන්න කිව්වයි මොකො...😑' ජී එයුන් හිතුව..

U Are My Crazy || KTH || Completed Wo Geschichten leben. Entdecke jetzt