Chapter 06🍁

184 37 7
                                    

"ට්...ටේ..."

ජන්කුක් කෙල්ලව සිපගන්න පහත් වෙනවත් එක්කම කෙල්ලගෙ කටින් කෙදිරියක් වගෙ පිටවුන ඒ නම ඇහුණ ගමන් ම ජන්කුක් එහෙම්ම නැවතුනා...
          කිස් කරන්න යනකොට වෙන කොල්ලෙක්ගෙ නමක් කියවෙද්දි ඒක කරන්න බෑනෙ...කෙල්ල සිහියකින් නෙවෙයි ඉන්නෙ කියලා ජන්කුක් දන්නවා වුනත් කෙල්ලගෙ හිතේ ඉන්නෙ ටේ විතරයි කියන එක ජන්කුක්ට තේරුනා....ඇගම රත් වීගෙන තරහක් දැනෙද්දි හුස්මක් හෙලල ජන්කුක් කෙල්ලගෙන් ඈත් වෙලා කාමරෙන් එලියට ගියා....

මේ සිද්ධ වුන දේ තව කෙනෙක් බලන් හිටියා...ඔව්, ඒ සෝයුන්....ලීස්ව කාමරෙන් තියල සෝයුන් ගැන බලන්න එද්දියි සෝයුන් දැක්කෙ ජන්කුක් කෙල්ල දිහාට පාත් වෙනව....හිනාවක් එක්කම සෝයුන් එතනින් එහාට වුනේ හරියට තමන්ට ඕන දෙයක් සිද්ධ වෙනව වගෙ...ඒත් එයා දැක්කෙ නෑ ජන්කුක් කිස් නොකර ආවා කියන එක....
        ජන්කුක් ජී එයුන්ගෙ කාමරෙන් එලියට එද්දිම,

" ආහ් ජන්කුක් තෑන්ක්ස් හොදේ..."

"ආහ් ඕක මොකක්ද...මං යන්නම් එහෙනම්..."

"ආහ් හරි මේ...මේ...අපේ ජී එයුන් මුකුත් කිව්වද!? අර බීලා ඉදපු වෙලාවෙ..."
            දවල් ජී එයුන්ට බැන්න එක කෙල්ල ජන්කුක්ට කියන්න ඇති කියලා සෝයුන්ට නිකමට වගෙ හිතුන නිසාම එහෙම ඇහුවා....(කිව්ව තමයි ඔක්කොම වෙරි මරගාතෙ...😌)

"මො-මොනවද!? එහෙම මුකුත් කිව්වෙ නෑ....නිකන් කියව කියව ඉදියා විතරයි..."
    මේ අහන්නෙ මොකක් ගැන ද කියලා දන්නවා වුනත් ජ්න්කුක් ඒ මුකුත් නොකිය, මවාගත්ත හිනාවක් එක්ක එහෙම කියලා යන්න හැදුවා...මොකද කොල්ල දැන් කොහොමත් ඉන්නෙ අවුලෙන් නෙ...

"අහ් එහෙම ද...හරි බායි එහෙනම්..."

                      ____🍁____

Next Day Morning...

Ji eun's pov:

'ආහ් ඔලුව රිදෙනවා....ඔලුව විතරක් නෙවෙයි ඔක්කොම රිදෙනවා...කොහෙද ඉන්නෙ...ආහ් හරි යන්තම් ඇති මගෙ කාමරෙ...කෝ බලන්න ඇදුම් ටික...ඔක්කොම තියෙනවා එහෙනම් මුකුත් වෙලා නෑ...
       මුකුත් වෙලා නෑ කිව්වෙ 😬 මොනාද මං හිතුවෙ...ශික්..😣 මතක නෑනෙ ඉතින් මුකුත්...ඊයෙ බිව්වා මතකයි..තාම ඒ ඇදුම පිටින්...ඒක මාරු කරන්න බැරි වුනාද කාටවත් 😒 ඇපෝ මොනාද මේ කියන්නේ 😑 ආහ්...දහයක් එක්ක ගහගෙන වගෙ..අම්මො'

U Are My Crazy || KTH || Completed Tahanan ng mga kuwento. Tumuklas ngayon