Chapter 17🍁

140 35 24
                                    

Author pov:

ᖴᒪᗩՏᕼᗷᗩᑕK......

එයුන්: ඒ උඹ යන්නෑනෙ එහෙනම්...

සෝයුන්: ම්හු..මේක ඉවරයක් කරන්න ඕන බං...

ලීස්: හොඳ වැඩෙ..කටෙ ඇනන් කරන්න ඉන්නවට වැඩ 😒

එයුන්: හරි එහෙනම් අපි ගියා...
ආ සෝයුන්, මං අද ජන්කුක් එක්ක අර වැඩේට යනවා..ඒ නිසා පරක්කු වුනොත් ටේව ඔයාලගෙ ගෙදරින් තියාගන්න...

සෝයුන්: හරි හරි ඒක ගැන වද වෙන්නෙපා...උඹ පරිස්සමින් හරි ද...

එ එක්කම සෝයුන්ට සමුදීලා එයුන්, ලීස් එක්ක college එකෙන් පිටත්වුනා...අද සෝයුන් ජීන් එක්ක පෙම් කෙලින්න යන්නෑ...මොකද ට්‍රිප් ගිහින් රෝන්දෙ ගහල දැන් සෝයුන්ට assignment ගොඩ ගැහිලා...library එකෙ ඉදන් පණදාන් කරුණු හොය හොය ඒවා කරනවා....
එතකොට ජන්කුක් එයුන්ට කිව්ව college ඉවරවෙලා hospital එකට එන්න කියලා...එතන ඉදන් දෙන්නට එකට ගිහින් අරුන් ගැන හොයන්න...ඉතින් එයුන් අකමැත්තෙන් වුනත් කැමති වුනා...
ඒත් ඊට කලින් කෙල්ල ගෙදර ගිහින් ටේව බලල, එයාට පොඩි වැඩකට යන බව කියලා, ඕන එපාකම් බලල තමයි කෙල්ල hospital එකට ආවෙ..මොන වැඩෙ තිබ්බත් ටේ තමයි ප්‍රථම රාජකාරිය 😌 ටේ නම් පොඩ්ඩක්වත් කැමති වුනෙ නෑ මේකට මොකද ගෙවෙන හැම තත්පරේකම එයාට එයුන් එක්ක ඉන්නයි ඕන...

අනිත් එකා ලීස්...ඒකිට දැන් ගෙදර යන්නත් කම්මැලියි..ඇයි අරුන් දෙන්නම නෑනෙ..එ හින්දා ඉස්සෙල්ලම බඩකට පුරවන් කොහෙ හරි රෝන්දයක් ගහන්න හිතන්

ලීස් ආවෙ එදා ආපු කැෆේ එකටමයි......

ᖴᒪᗩՏᕼᗷᗩᑕK ᗴᑎᗪ.....

Jimin's pov:

මං අදත් වෙනද වගේම ඒ කැෆෙ එකට ඇවිත් වේලි වේලි ඉන්නවා..දැන් මේකෙ වැඩ කරන උන්වත් හොඳට දන්නවා ඇවිල්ලම...ශික් මට වෙච්චි දෙයක්..
කමන්නෑ මගෙ වැඩෙ කරගන්න නෙ...ඇත්තටම මට විශ්වාසයක් තියෙනවා ඒක ඒ කෙල්ලගෙ පැටලිල ගිහින් ඇති කියලා...ඒත් ඒකිගෙ නමක්වත්, අඩුම ගානෙ ආයෙ මෙතනට එයිද කියලවත් මං දන්නෑ...🙂

කොහොම වුනත් බලාපොරොත්තු අතෑරගන්න හොඳ නැති නිසා මං දිගටම වගෙ මෙතනට ආවා..වැරදිලාවත් එයා ආවොත්...මට ඒ bracelet එක හුගක් වටිනවා...සමහර දවස් වලට හොබි හියුන් එක්ක ආවෙ මට තාම මෙ කොරියා පුරුදු නැති නිසා..මොකද අවුරුදු 17,18 වගේදි තමයි මට රට යන්න වුනෙ...අපෙ අප්පගෙ පිස්සු වැඩ...😑.

U Are My Crazy || KTH || Completed Donde viven las historias. Descúbrelo ahora