Chapter 09🍁

164 36 21
                                    

"ආහ් එපා..යනවා එහාට..මං ලගට එන්නෙපා..අනෙ යුන් මාව බේරගන්න.."

මං බිම ඉදගෙනම වෙච්චි දේ පොඩ්ඩක් මගෙ ඔලුවට දාගන්න බැලුවා...හරි ඉතින් ඒ කොල්ල බයවෙන එක සාධාරණයි නෙ...මේ මහ රෑ, කලුවරේ කාමරෙ ලයිට් එකවත් දාන්නෙ නැතුව ගිහිම් එයාගෙ එතන ඇල්ලුවම 😑 එයාට කලින් වුන දේත් එක්ක එතන ඇල්ලුවම කලබල වෙන එක සාමාන්‍යයි ඉතින්...තූ මං වගේ මෝඩියෙක්...🙂

පොඩ්ඩක් ඉන්න...මොකක්ද එයා කිව්වෙ 'යුන්' කියලද!? යුන් කිව්වෙ මටද එතකොට...එයුන් කියන එක යුන් විදියට ශෝට් ෆෝම් කරල...කියුට්..එයා මගෙන්ද උදව් ඉල්ලුවෙ, එයාව බේරගන්න කියලා..අනේ!?

පලවෙනි පාරට ඔය කටහඩ ඇහුනෙ...ඒක මං හිතුවට වඩා ගොඩක් ගැඹුරුයි...මෙයාගෙන් මං එච්චර ගැඹුරු වොයිස් එකක් බලාපොරොත්තු වුනේ නෑ..ඒත් ඒක වාහ්...බයවෙලා කෑගැහුවත් මට නම් පිස්සු හැදුන වගෙ ඒ වොයිස් එකට...
(A/N: ටේ ගෙ වොයිස් එක මතක් කරගම්න ලමයි...🙂)

මෙච්චර කාලයක් කතා නොකර හිටියට ඔක්කොම මීටර් එකේ ඉදල තියෙන්නේ මෙයා...හොර ගෙඩියා...එයා මාව එච්චර විශ්වාස කරනවද...මට කතා කරන්න තරම්...අනෙ..කොහොමත් දැන් එයාට ඉන්නෙ මං විතරයි නෙ..ඉතින් එයාව හොඳට බලාගන්න ඕන..එයා දැන් හැමදේම බලාපොරොත්තු වෙන්නෙ මගෙන්...

'යුන්' හහ්...ඒක මතක් කරල මට පොඩි හිනාවක් ගියා..හැබැයි හොඳ පාරක් තල්ලු කරා මාව..කෙලින්ම පශ්චාත් භාගෙ නෑ වගෙ දැන්...🙂 කමන්නෑ කොල්ලට බනින්න බෑනෙ..මගෙ ගොන්කම නෙ...
මං ඉක්මනට ගිහින් ලයිට් එක දැම්ම..මං හිතන්නේ එයා දැක්ක ඒ ඉන්නෙ මං කියලා..ඒ නිසා එයාගෙ කලබල ගතිය අඩු වුනා...

හොඳම දේ කියන්නේ කලින් මං එයාගෙ කලිසම පහත් කරා නෙ...කලින් දැක්කෙ කාමරෙ ඇතුලට ආව හද එලියෙන්..දැන් ලයිට් එක දැම්ම නිසා හොඳටම පේනවා..එයාට තේරෙන්නේ නැද්ද ඒක වහගන්න ඕන කියලා..දැන් ඉතින් ඕකෙ මොකක් වහගන්නද මං දැක්ක නෙ..
ඇත්තටම මොකක්ද මට මේ වුනෙ..මතක ඇති කාලෙක කොල්ලෙක්ගෙ අතින්වත් අල්ලල නෑ..දැන් අතින් නෙවෙයි හොඳම එකෙන් අල්ලන්න වෙලා🙂 ...නෑ,නෑ ඕවා හිතන්නෙ නැතුව කලින් වගෙම වැඩෙ කරන්න ඕන..

U Are My Crazy || KTH || Completed Hikayelerin yaşadığı yer. Şimdi keşfedin