💙 ජින්ග් බෙයියුආන් (Jing Beiyuan)
Photo:- https://pin.it/56RjXPe
වෙනත් නම්:- ජින්ග් චී (Jing Qi)
න'න් නින්ග්හි කුමරා
න'න් නින්ග් වන්ග් (Nan Ning Wang)• මොහු කතාවේ ප්‍රධාන චරිතය වේ.
💙 වූ ෂි (Wuxi)
• නන්ජ්‍යැන්ග්හි මීළඟට පත්වීමට නියමිත ශ්‍රේෂ්ඨ ඉන්ද්‍රජාලකයා මොහු වන අතර ජින්ග් චී මෙන්ම සමාන තත්වයක් දරන පුද්ගලයෙකි.
💙 හ'ලියැන් යී (Helian Yi)
• කිරුළ හිමි කුමරු, ජින්ග් චීගේ හොඳම මිතුරා, ආත්මීය සගයෙක් මෙන්ම හිටපු අධ්‍යයන සහකරු වේ.
💙 ජොව් ස'ෂු (Zhou Zi Shu)
Photo:- https://pin.it/g5uO2cU
• ජින්ග් චීගේ යෝජනා ක්‍රමවල හවුල්කරුවෙක්, හ'ලියැන් යීගේ විශිෂ්ඨ ආධාරකරුවෙක් මෙන්ම මත්පැන් බීමේදී හවුල්කරුවෙක් වන මිතුරෙකි. මොහුට වේශ නිරූපණ ශිල්පියෙක් ලෙස බලවත් වෘත්තියක් අහිමි වූ අතර ඒ වෙනුවට ඔහු සිය වෙස්වළාගැනීමේ කුසලතාවයන් යොදාගනිමින් මිනිසුන් ඝාතනය කරන්නෙකි. ජොව් ස'ෂු යනු faraway wanderersහි ප්‍රධාන චරිතයයි.
•
•
•
•
-YunRu-
YOU ARE READING
සත්වන සාමිවරයා (Sinhala Translation)
Romance"මෙම භවයේදී ඔබ පමණක් මගේ හදවතේ සිටිනු ඇත.. මගේ ආත්මය විසිරී නොයන තාක්, මීළඟ භවයේ සහ ඉන්පසු භවයේදීත් මම ඔබව සදහටම සිහිපත් කරන්නෙමි..." **************************************************** සිය සත්වන පුනර්භවයේදී නැවත අවදි වූ ජින්ග් බෙයියුආන් කුමරු, සෑ...