10 වන දිගහැරුම

95 29 3
                                    

ඩෝම් එකේ ඉදන් එපාර්ට්මන් එකට එද්දි  ටානි සිස් වගෙම මාත් හිටියේ පට්ට බඩගින්නේ. ඇයි හත් දෙයියනේ අර බඩජාරියෝ ටික අපිට පෙන්න පෙන්න කෑවා නෙවේ සවල් ගගහා නෑවනේ… ඒ අස්සෙ අපේ බඩේ පනුවෝ බල්ටි ගගහා හර්තාලේ…. ඉවසන්න බෑ වේ..දනා...

" බ්‍රදර් ඩැ…..නී…. බ..ඩ….ගි...නී……."

" හරි හරි ඉතින්… මගේ කන් ඇහෙනවා. හිතුවද මං බීරියී  කියලා…."

" ඩැ…..නී….හ...නී…... බ..ඩ….ගි...නී……"

" යහ්හ්හ් … ඒ ගමන ඔයත් පටන් ගත්ත ද….. ඩ්‍රෝම් එක ළඟ ඉදලම ඕක අහ අහ ඇවිල්ලා දැන් නම් මගෙ කන් දෙකම පිරිලා…."

" ඉතින් අපිට කන්න අරං දුන්න නම් කනක් ඇහිලා යනවනේ … නැද්ද සිස්…"

" ඒකනේ කියන්නේ…. මෙයාට නම් මොකෝ…. අර හත්කට්ටුව එක්ක කිඹුලා කිරිමැටි ගිලින්න වගේ ගිලගෙන ගිලගෙන ගියානේ … අපි ගැන වගක් තිබ්බද… හ්ම්ම්ම්…."

" හරි හරි ඉතින්… යකෝ මේක හරි කෙලියක්නේ… මං කන්න එපා කිවා වගෙනේ මාව කන්නෙ දෙන්නත් එක්ක.."

" අපෝ වැඩේමයී… මෙයාව කනවට වඩා අර කිරිමැටි ගිලිනවා සැපයි… නැද්ද මිස්…"

" අම්මෝ ඔව්…. මං ඌරු මස් කන්නේ නෑනේ මිස්ට ඩැනී… ඔයා දන්නවනේ ඒක"

" අනේ මං කියන්නෙ නෑ… හරි දැන් මොනාද දෙන්නට කන්න ඕනා…"

" පීට්ස්සා…………"
" පීට්ස්සා…………"

" මටනම් ඩෙවල් චිකන් චීස්  පී...ට්ස්සා…. එක්ක හොට් චොකලට් මිල්ක් ශේක් එකා…..යි…. ලාවා කේක් දෙකා….යි…. තව……….."

" අනේ අම්මෝ… ඕක බඩක් ද කලයක් ද...ඔච්චර පටවන්නේ… mr. Jinටම තමා මෙයත් හරියන්නෙ… කා බෑ… ඩබලටම "

" ඔව් ඒම වෙන්ඩ එපැයි….. එයානේ ඉතිම් මගේ ෆියුචර් හස්බන්ඩා…."

" කොහොමද ටානී… කෙල්ල හිතලා තියෙන දුර….."

" ඒකනේ ඒකනේ…. කෙල්ලට අපිවත් අමතක වෙයිද මන්දා…. ලේසී නෑනේ… World Wide Handsome ගේ වයිෆ් වෙන එකත්….."

" කරුණා කරලා ඔය වක්කඩ දෙක වහගන්නව ද ...පීස්ස්…. පීස්…  මොකෝ ඔයාල හැමෝම එහෙම අමතක කරන්න මං මැරිලා උපදිනවා කියලා හිතුවද….."

වීනස්"🥀  #COMPLETEWhere stories live. Discover now