18 වන දිගහැරුම

92 25 8
                                    

" හප්පට සිරි… නයි කයිද සෝස් පාන් කිව්වලු… අර බලනවකෝ කුකියෝ ලොක්කො තුනගේ මුකුළුව කෙල්ලො ටිකක් අල්ලන්…"

" මොකාක්ක්ක්ක්ක්ක් …."

" මොහ්හ්හ්…"

" අහ්හ්හ්….."

"හරි අද ඉදලා හමාරායි ලොක්කො ටික… හොද වැඩේ…."

" ඈ යකෝ.. බලහන්කෝ අර තුන් කට්ටුවගේ සිරික්කිය…. බ...බා...නෝ… ඔහේ අද නම් ඉවරෙටම ඉවරයි …. "

" අම්මප මේ නම්ජූනාට මා එක්ක තමා ඩිම්පලේ දාගෙන හිනා වෙන්නවත් වෙලාවක් නැත්තේ… "

" ඔයාගේ ඩිම්පලේ වගේද ඔන්නි අර දෙකට කැපිච්ච පනුවා වගේ  නට නට ඇඹරෙන හොබීගේ සිරික්කිය…. ඔහේට මම අද…"

කෙල්ලො තුන රම්පෙට පොරි පොකුරු පොකුරු වෙන්න රවනවා රැවිල්ලක් කොල්ලො තුන්දෙනාට රජ කාලේ දඩුවම් දෙන්න හිතන් වගේ…

" ඒ කුකී… මේ තුන අර තුනව කිරෙන් කයි ද? තෙලෙන් කයි ද? "

" හ්ම්ම්ම්…. කිරෙන්ද? තෙලෙන්ද? කිරෙන්ද ? තෙලෙන්ද?"

කුකියා දෙගොල්ලො දිහාම බල බල කියෝ කියෝ බෙල්ල වනනවා… ඒ බෙල්ලේ පොට යනවා දැන් කොයි වෙලේ හරි…

" ඕකුන් තුනට හොදම වැඩේ බන්… ලේසියෙන් අරින්න හොද නෑ චිමියෝ  චාන්ස් එක… වරෙන් යන්න භූමිතෙල් ගහන්න… "

" අද නම් කොල්ලෙ තුන ඉවරයි වගේ හනී…"

" හ්ම්ම් ඒක තමා මාත් මේ බලන් හිටියේ… ඉන්නකෝ.. මැසේජ් එකක් දාමු ලොක්කට.."

(ලොක්කා කොහොම කෑමක් ද කන්න ආස… පොඩ්ඩක් වට පිට බලනවකෝ)

යුන්ගී ජිනාට මැසේජ් එකක් යැව්වා.. ඒත් කොහෙද… මේ මනුස්සයා පලනවා පැලිල්ලක් වගේ වගක් නෑ…

" බ………. බා………... නෝ…… "

මාශීගේ සද්දේ ඇහුනා විතරයි කොල්ලා උඩින් ගිහින් වැටිලා ඉද්ද ගැහුවා වගේ නැගිට්ටේ…

" නෙ...නෙ… නේ...හා…..…."

" හි හී හී… ඔව් අනේ...මං නේහා තමා… එන්නකො මගේ මැණික චුට්ටක්…. පොඩි වැඩක් තියෙනවා...මගේ පැටියා මට උදව් කරනවා නේද පන…"

වීනස්"🥀  #COMPLETEWhere stories live. Discover now