11 වන දිගහැරුම

89 25 8
                                    

" යහ්හ්හ්හ් කොච්චි කරල …. මොනාද බොරු කියන්නෙ ආ…"

" අහ්හ්හ් මං ද දැන් බොරු කිව්වෙ … ඔයානේ කිව්වේ මට මෙහෙ එන්න එපා කියලා…"

" හරි හරි.. මං එහෙම කිව්ව නම් තමා… ඒ කිව්වෙත් විහිළුවටනේ ඉතින්… ඒත් මොනාද අර මං නොකියපුවත් කිව්වෙ… "

" මොනාද …"

" හෑ යකූ… මොනාද කියල අහන ලස්සන … මේ ගෙදර මගේ විතරයි කිව්ව ද දැන් මං.…."

" ඉතින් කිව්වනේ…."

" මෝ…. චින්චා…. අයිශ් මේ බොරුකාරී නම්…."

" අරස්සෝ අරස්සෝ … දැන්වත් දෙන්නම ඔය රණ්ඩුව නැවැත්තුවොත් හොදයි… ඔයත් පොඩි එකා වගේනේ ජිමින් රණ්ඩුවට යන්නේ…"

" ඉතින් නම්ජුන් හියුන්ග් එයානේ රණ්ඩුව පටන් ගත්තේ…."

"හා..හා.. අරස්සෝ …."

" එන්න මිස් ටානියා ඇතුලට….. වීනස් එන්න ඔයත්…."

" ඈ……. ඇද්ද…."

ඔප්පට හොරෙන් චිමිනට දිවත් දික් කරල මහපටැඟිල්ල දෙපැත්තට වැනුවේ ඇද්ද කොරගත්තා කියලා රහසින් අහන ගමන්මයි… ඒකත් අතෑරියේ නෑ… අතත් මිටිමොලෝලා දික් කලේ ගහන්න නෙවේ උනත් මං ඔප්පගෙ තුරුලට ගුලි වෙලා සද්දයක් දැම්මේ හරියට නිකන් ගැහුවා වගේ… ඔප්පත් දැක්කා චිමිනිය මට අත දික්කරල ගන්නවා...

"යහ්හ්හ් ජිමිනා…. "

" මං මුකුත් කලේ නෑ හියුන්ග්….."

" අනේ මන්දා අප්පා මෙයාල නම්…. හොද වෙලාවට අද ටේයුන් නැත්තේ…. හිටියනම් මොන මරාලයක් පාත් වෙලා තියෙයිද දන්නෙ නෑ එද්දි…. "

" ඇත්තටම කෝ ඔප්පා ටේයුන් ඔප්පයි හොබී ඔප්පයි…."

" එයාලා හයිබි එකේ… පොඩි වැඩ වගයකට නැවතුනා…"

" එතෝට අර කුම්බකරන පූශ් රාල…. හි හී…."

" අනේ අනේ වීනස්… ඔහොමද ලොකු අයට කතා කරන්නේ…."

" ඉතිම් අනේ ආදරේටනේ…. "

" අනේ ඔයාගේ ආදරේ… ඕක සුගාට ඇහුන නම් බලාගන්න තිබ්බ එයාගෙ ආදරෙත්…"

" අනේ අම්මෝ…. වැරදිලවත් කියන්න එපා…."

" ඔය බය ඇති…. කෝ ජිමින් සුගා….."

වීනස්"🥀  #COMPLETEWhere stories live. Discover now